කළුතර කළු ගඟෙන් ලබාගෙන කෙත්හේන ජල පවිත්‍රාගාරයෙන් දොඩංගොඩ, කළුතර, බේරුවල හා පානදුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පවුල් හැටනවදහසකට බෙදා හරින නළ ජලය බීමට
Read More »
ගොවීන්ගේ කාෂි නිෂ්පාදන කල් තබා ගැනීම සඳහා දඹුල්ල ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත විශාල ප්‍රමාණයේ ශීතාගාරය සඳහා වන කොන්ත්‍රාත්තුවට අනුමැතිය ලබා දීමට ඉදිකිරීම් අංශය සඳහා
Read More »
මෙම වෙසක් පෝය වන විට කසිප්පු උවදුර තුරන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීන්දු කිරීමත් සමග එම ජාවාරමේ නිරත මහා පරිමාණ නිෂ්පාදකයින්ට තොග අලෙවි කරන්නන්ට
Read More »
ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ‘‘දරු සාඵල්‍යතා අනුපාතිකය’’ හෙවත් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට තම ජීවිත කාලය තුළදී ලබාදිය හැකි දරු උපත් සංඛ්‍යාව බෙහෙවින් පහත වැටී ඇතැයි සෞඛ්‍ය
Read More »
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආයෝජකයින් යටතේ සේවය කරනු ලබන සේවකයින්ට සිංහල හින්දු අලුත් අවුරුදු සඳහා මෙවර උත්සව අත්තිකාරම් නොලැබී ඇති බවට රටවටින් තොරතුරු වාර්තා වේ.
Read More »
ප්‍රධාන ගොවි ව්‍යාපාරවල වී අස්වැන්න නෙළීම ආරම්භ කිරීමත්, සිංහල, දෙමළ අලුත් අවුරුද්දට දින ළඟා වීමත් සමග වී මිල පහළ මට්ටමකට වැටී ඇත. වී අලෙවි මණ්ඩලය ගොවීන්ගෙන්
Read More »
ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කලාප අනූනවයෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනුව සියලුම විෂයයන් අසමත් වැඩිම සිසුන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹින්ය.
Read More »
වෙනත් වර්ෂවලට සාපේක්ෂව මෙවර සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලෙවියේ ශීඝ්‍ර පහත වැටීමට ලක්ව ඇති බව හතරවැනි හරස් වීදියේ තොග වෙළෙඳ සංගමයේ මාධ්‍ය
Read More »
සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස්වීම් ලද නිලධාරීන් දෙසීයකට පමණ තනතුරට හිමි නිල වාහන නොලැබීම නිසා රාජකාරි කරගෙන යා නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇතැයි අනාවරණය වේ.
Read More »
පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර (2019) අයවැය තෙවනවර කියවීමේ විවාදය 06වනදා සිට මේ වනතෙක් පැවති අතර අද පස්වරුවේ තෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි.
Read More »
මාදිවෙල රාහුල විද්‍යාලය ඉසුර විද්‍යාලය ලෙස නම වෙනස් කිරීම සම්බන්ධයෙන් පළ වන අප්‍රසාදය පිළිබදව කරුණු විමර්ශනය කර ජනාධිපතිවරයාට වාර්තා කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර
Read More »