නවතම ප්‍රවෘත්ති

බණ්ඩාරගම ප්‍රා. සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක්

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර හටගත් ගැටුමක් හේතුවෙන් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
Read More »

කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක හෙද හෙදියන් වර්ජනයක

ජාතික රෝහල, අක්ෂි රෝහල ඇතුළු දිවයිනේ තෝරා ගත් රෝහල් රැසක අද (05) දිනයේ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසයි.
Read More »

ශ්‍රීලනිපය සහ ඒකාබද්ධ විපක්ෂය අද තීරණාත්මක සාකච්ඡාවකට

2019 අයවැය අවසන් ඡන්ද විමසීමේදී ඡන්දය භාවිතා කරන්නේ කෙසේද යන්න ගැන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහ ඒකාබද්ධ විපක්‍ෂය අද (05) පෙරවරු 10.00 ට පාර්ලිමේන්තුවේදී වෙන වෙනම රැස්වී
Read More »

CID භාරයට ගත් රංගන ශිල්පී රයන් වැලිගම පොලිසියට භාර දෙයි

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත් රංගන ශිල්පී රයන් වැන් රෝයන් වැලිගම පොලීසියට භාර දී ඇත.

Read More »

විශ්වවිද්‍යාලයේ සිසුන් සිදුකළ විරෝධතා පාගමන විසුරුවා හැරියේ නෛතික රාමුවක් තුලද යන්න පරීක්ෂණයක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ සිසුන් විසින් ඊයේ සිදුකළ විරෝධතා පාගමන විසුරුවා හැරීම සදහා පොලීසිය කටයුතු කළේ නෛතික රාමුවක් තුලද යන්න සොයා බැලීම
Read More »

කෝටි 700යේ දියමන්ති කොල්ලය ගැන රයන්ගෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කරයි

රුපියල් කෝටි 700ක් වටිනා දියමන්තිය හා මැණික් කොල්ලය සම්බන්ධයෙන් රංගන ශිල්පී රයන් වැන්ග් රෝයන් ගෙන් මිරිහාන විශේෂ විමර්ශන ඒකකයත් ප්‍රශ්න කිරීම අරඹා ඇති බව වාර්තා වෙයි.

Read More »

හෙට සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන් වෙයි

හෙට (05) වනදා සිට ලබන 15 වනදා දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Read More »

අපේ රටේ අද දේශපාලඥයෝ ඕනතරම් ඉන්නවා. නමුත් නායකයෝ නැහැ – රවී

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ දේශපාලනඥයින් සිටින නමුත් නායකයන් නොමැති බව විදුලිබල බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read More »

අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට සිට විශේෂ බස් රථ සේවාවක්

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් හෙට සිට විශේෂ බස් රථ සේවාවක් ආරම්භ වේ. ඒ අනුව හෙට පස්වරුවේ සිට 22 වැනි දා දක්වා අදියර දෙකක් යටතේ විශේෂ බස් සේවාව ක්‍රියාත්මක කිරීමට
Read More »