නවතම ප්‍රවෘත්ති

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කරන්නැයි සියලු රජයේ නීතිඥවරුන්ට උපදෙස්

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් විභාග වන නඩු කඩිනම් කරන්නැයි සියලු රජයේ නීතිඥවරුන්ට උපදෙස් දුන් බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

මිලියන 12ක මුදල් වංචා කළ ජල සම්පාදන මණ්ඩලයේ හිටපු ගණකාධිකාරවරයෙකුට වසර 37ක් සිරදඬුවම්

රුපියල් මිලියන 12ක මුදල් වංචා කළ ජල සම්පාධන මණ්ඩලයේ කැලණිය කාර්යාලයේ හිටපු ගණකාධිකාරවරයෙකුට වසර 37ක සිරදඬුවම් නියම කර ඇති බව වාර්තා වෙයි.

Read More »

පාඨලී සහ වජිර අමාත්‍යධූර වලින් ඉල්ලා අස්විය යුතු බව ෂෙහාන් කියයි

අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු හා පළාත් සභා හා පළාත් පාලන සහ මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයන්හි වැයශීර්ෂ පරාජය වීමේ වගකීම අදාළ අමාත්‍යවරුන් භාර ගත යුතු බව
Read More »

කථානායකගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාදයක්

පාර්ලිමේන්තුවේ අභිමානය සහ ගෞරවයට හානි වන ආකාරයේ වචන සභා ගර්භය තුළ භාවිතා කිරීමෙන් වලකින ලෙස කථානායක කරු ජයසූරිය මහතා අද (02) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවවාද කර ඇත.

Read More »

වෙල්ගමගේ නඩුව මැයි 04 වනදා දක්වා කල්යයි

ලංකා ගමනාගමන මණ්ඩලය තුළ නොමැති තනතුරක් නිර්මාණය කර රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු ප්‍රවාහන අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර
Read More »

මන්නාරම සහකාර පොලිස් අධිකාරීවරයා අද අධිකරණය හමුවට

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවට පත් මන්නාරම සහකාර පොලිස් අධිකාරී උපුල් අලවත්ත මහතා අද (02) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Read More »

මුහුදෙන් රට පනින්න හැදු තරුණයින් 11දෙනෙකු අත්අඩංගුවට

මුහුදු මාර්ගය ඔස්සේ විදේශීය රටකට පලා යමේ සුදානමින් රැදී සිටි බවට සැකකරන තරුණයින් 11 දෙනෙකුව පුත්තලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

කෝටි 30ක් නොදුන්නොත් අනිත් පැත්තට යනවා

අඹේපුස්ස හබරණ මාර්ගයේ වැඩ නිම කිරිම වෙනුවෙන් රුපියල් කෝටි 30ක මුදලක් නොදුන්නහොත් ඉදිරි මැතිවරණයකදී අනෙක් පාර්ශ්වයට එකතුවන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය
Read More »