හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණි දිසානායක මහතාගේ බිරිඳ වන ශ්‍රීමා දිසානායක මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (01) සිදු කිරීමට නියමිතයි.
Read More »
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය පැනවීමේ දින වකවානු මේ වනවිට තමා තීරණය කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිස්න මහතා සඳහන් කරයි.
Read More »
අත්අඩංගුවට ගත් කොකේන් කිලෝග්‍රෑම් 765 කට අධික ප්‍රමාණයක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිරීක්ෂණය යටතේ ප්‍රසිද්ධියේ විනාශ කිරීමට නියමිතය.
Read More »
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැරුණු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න සම්බන්ධයෙන් ක්‍රීඩක
Read More »
අද වනවිට විදුලිය කපනවා. ජලයත් කපලා මෙම ආණ්ඩුව කිසිම කළමනාකරනයක් නැතුව කොමිස් ගැහිල්ල අරමුණු කරගෙන ආණ්ඩුව කරගෙන යන බවත් රටේ ජනතාව විදින දුක පීඩනය පිළිබඳව කිසිම අවබෝධයක්
Read More »
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් නම් 03ක් යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
මෙම වසර තුල ජනාධිපතිවරණය පැවැත්වෙන බවත් ඒ ජනාධිපතිවරණයේදි ගෝඨාභය රාජපක්ෂ මහතාත්,මහින්ද රජපක්ෂ මහතාත් ,මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක වේදිකාවේ සිට ඉදිරි
Read More »
මේ රටේ නියඟය හා බලාගාරවල ගැටලු නිසා මේ මුල්වරට විදුලිය අර්බුදයක් ආවා නෙවෙයි. විපක්ෂයයි ජනතාවයි ජනමාධ්‍යයයි අද මැරිලා ඉපදිලා වගේ කතා කිරීම විහිළුවක්.
Read More »
බීමතින් රිය පදවා අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදාහැර ඇති බව වාර්තා වෙයි.
Read More »
වැල්ලවාය, ඌව, කුඩාඔය පොලීසිය විසින් ඇතිලිවැව ප්‍රදේශයේ සිදු කළ විශේෂ වැටලීමකදී අක්කර කාලක පමණ භූමි ප්‍රදේශයක වගා කර තිබූ ගංජා හේනක් වටලා සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්තැනින් තැන සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Read More »