නගරයේ පාසල්වලට පමණක් සම්පත් ලබාදීම මගින් ඇතිවූ ජනප්‍රිය පාසල් යන සම්මතය පරිවර්තනයකට ලක්විය යුතු කාලය එළැඹ ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
Read More »
නිල කාලය අවසන් වී ඇති පළාත් සභා 6 ක ඡන්ද විමසීම කඩිනමින් පැවතීම සදහා මැතිවරණ කොමිෂන් සභාව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම ලබන 2 වනදා සලකා බැලීමට
Read More »
පළාත් සභා මැතිවරණය ඉතාමත් ඉක්මනින් පවත්වන බව අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.
Read More »
මහනුවර නගරයේ ශ්‍රී වික්‍රමරාජ සිංහ මාවතේ අද (29) දින විවෘත කිරීමට නියමිත වෙළඳ පොලකට එරෙහිව විරෝධතාවයක් ආරම්භ කර තිබේ.
Read More »
ලබන අප්‍රේල් මස 02දා සිට රාජගිරිය හරහා කොළඹ දෙසට ධාවනය වන බස් රථ සඳහා නව රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.
Read More »
ප්‍රවීන ගායන ශිල්පිනි ඇන්ජලින් ගුණතිලක මහත්මිය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී අභාවප්‍රාප්ත වෙයි.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ආණ්ඩු පක්ෂයේ සහකාර ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
Read More »
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ස්ථාන මාරු වීම් සිදු කර තිබේ.
Read More »
රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ මුදලින් රුපියල් 230,000ක මුදලක් වැය කර තම පෞද්ගලික දුරකතනයේ බිල්පත ගෙවීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය
Read More »
සිංහල හින්දු අළුත් අවුරුද්ද කිසිදු විදුලි කප්පාදුවක් සිදුනොකරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
Read More »
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජුනි මස 28 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
Read More »