බෙලිඅත්ත එක්සත් ජාතික පක්ෂ ප්‍රාදේශීය සභා මන්ත්‍රී, විපක්ෂනායක කපිල අමරකෝන් මහතා වෙඩි වැදී තුවාල ලබා තිබේ.
Read More »
නොරෝච්චෝලේ විදුලි බලාගාරයේ දෙවැනි ජනන යන්ත්‍රය අලුත්වැඩියා කර ඇති අතර, එහි ධාරිතාව ඊයේ (19) රාත්‍රියේ ජාතික පද්ධතියට එක් කර තිබේ.
Read More »
මැදින් පුර පසලොස්වක පොහොය දිනය අදට (20) යෙදී ඇත.
Read More »
ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය කිලෝ 1200ක් පමණ අප්‍රේල් මුල් සතියේදි විනාශ කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනපති කාර්ය සාධන බළකාය සඳහන් කරයි.
Read More »
නැවත වරක් ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා පත් කර ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලාපොරොත්තුව බව එහි ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.
Read More »
ශ්‍රී ලංකාවට එරෙහි ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්ෂික වාර්තාව අද (20) ජිනිවාහි පැවැත්වෙන මානව හිමිකම් සැසියට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read More »
ජනමත විචාරණයක් පැවැත්වීම මගින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි
Read More »
බඹරුන් විසින් විද්‍යාලයේ සිටි පාසල් සිසුන්ට දෂ්ඨ කිරීම නිසා පාසලේ සිසුන් හතලිස් දෙනෙකු පමන මොනරාගල මහ රෝහලට ඇතුළුත් කර ඇත.
Read More »
ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම විසින් සකස් කළ වාර්තාව හෙට දිනයේ ජගත් මානව හිමිකම් සැසිවාරයේදී සලකා බැලීමට
Read More »
වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩු හතරක් අල්ලස් කොමිසම විසින් ඉල්ලා
Read More »
කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන සිසු විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වෙයි.
Read More »