පාසල් දරුවන් ඇපයට තබා ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත නොවන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලීමක් කරයි.
Read More »
අයවැය කාරක සභා අවස්ථා විවාදය අද පැවැත්වේ.
Read More »
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය සහභාගී වන මෙරට නියෝජිත පිරිස අද ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර බලා පිටත්ව යාමට නියමිතය.
Read More »
පුත්තලම, නාගවිල්ලුව ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 4 දෙනෙකු තුවාල ලබා ඇත.
Read More »
බෝ නොවන රෝග වලින් ජනතාව ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ අරක්කු බෝතලයක ද මිල වැඩි කිරීමට තමන් යෝජනා කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා
Read More »
ආණ්ඩු මාරුව අනුව වෙනස් නොවන ජාතික මාර්ග පද්ධතියක් ඇති කිරීම සඳහා සැලසුම් සකස් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියි.
Read More »
සේවා අවශ්‍යතා මත පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ.
Read More »
අළුතින් ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් එය ජනතාවාදී ව්‍යවස්ථාවක් විය යුතු බවත්, එමගින් ජාතින් අතර ආගම් අතර බෙදීමක් ඇතිවන ආකාරයේ ව්‍යවස්ථාවක් නොවිය යුතු බවත් විපක්ෂනායක
Read More »
රුපියල් ලක්ෂ 300 ක් වටිනා කැරට් විසි හතරේ රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපළේ
Read More »
අධි ආරක්ෂිත කලාපයේ පිහිටි පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති හිඩැස් නිසා බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි රාජ්‍ය බුද්ධි අංශ අනාවරණය කර ඇත.
Read More »
මහජන දේපළ එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතා අනුව භාවිත කිරීමට කිසිදු ඉඩක් නොතැබීමට සියළු ආයතන ප්‍රධානින් වග බලා ගත යුතු බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය
Read More »