නවතම ප්‍රවෘත්ති

ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කිරිමට රටක් ලෙස කටයුතු කළ යුතුයි

2015 වසරේ ලංකා ආණ්ඩුව විසින් ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු ඉටු කිරිමට රටක් ලෙස කටයුතු කළ යුතු බව මනෝ ගනේෂන් අමාත්‍යවරයා සඳහන් කරයි.
Read More »

රංජන්ට එරෙහි පැමිණිල්ල ජුනි මස 12 යළි කැඳවයි

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ජුනි මස 12 වනදා යළි කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර ඇත.
Read More »

හිටපු නාවික හමුදාපති කරන්නාගොඩ අදත් CIDයට පැමිණෙයි

ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අද (13) දිනයේත් අපරාධ පරික්ෂ දේපාර්තමේන්තුවට පැමිණ තිබේ.
Read More »

“ජීබුම්බා” ගම්පොළදි STF අත්අඩංගුවට

ඩුබායිහි අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කන්චිපානි ඉම්රාන්ගේ ගෝලයෙකු ගම්පොළ ගම්පොළවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »

අයවැය දෙවනවර කියවීමට එ.ජ.නි.සයේ ඡන්දය නොදුන් මන්ත්‍රීවරු

2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී එයට පක්‍ෂව ඡන්ද 119 ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින. ඒ අනුව අයවැය දෙවනවර කියවීමට ජන්දය
Read More »

අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙවර (2019) අයවැය දෙවන වර කියවීමේ විවාදය 06වනදා සිට දින 06 ක් පැවති අතර අද පස්වරුවේ දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්විණි.

Read More »