මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවසකින් හෙරොයින් කිලෝග්‍රෑම් 150 කට අධික තොගයක් සොයා ගෙන ඇත.
Read More »
"එක්සත් ජාතික පක්ෂය හරියාකාරව තමන්ගේ වැඩකටයුතු කරගෙන යනවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද
Read More »
මෙදා අයවැය වචන හරඹයක් පමණක් බවත් එයින් ජනතාවට ලැබෙන සෙතක් නොමැති බවත් බදු බරින් මිරිකෙමින් සිටි ජනතාව පිට තවත් බදුබර පැටවූ අයවැයක් බවත්
Read More »
ජාතික වැටුප් ප්‍රතිපත්තිය උල්ලංඝනය කරමින් ආණ්ඩුව කටයුතු කර ඇති බව පවසමින් එළඹෙන සතියෙන් අනතුරුව වෘත්තිය ක්‍රියාමාර්ගයකට එළඹීමට රජයේ විධායක නිලධාරීන්ගේ විධායක කමිටුව
Read More »
බොරැල්ල පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා මරණයට පත් කළ රිය අනතුරට සම්බන්ධව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඩිෆෙන්ඩරයේ රියදුරු වන
Read More »
රුපියල් මිලියන 21ට අධික වටිනාකමකින් යුත් රන් වළලු කිලෝග්‍රෑම් 04ක් සමඟ විදෙස් ගුවන් සමගමක නියුතු ශ්‍රී ලංකිකයෙකු අකටුනයකදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුළු විසිවැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ
Read More »
ශ්‍රම බළකාය සඳහා කාන්තාවන් වැඩි වශයෙන් දායක කර ගැනීම වෙනුවෙන් කාන්තාවන් රැකියාවකට ඇතුළත් කිරිමේ උපරිම වයස් සීමා ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා
Read More »
ජනාධිපතිවරයාගේ වැය ශිර්ෂය නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි.
Read More »
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 04දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විත්තිවාචකය නොකැඳවාම විත්තිකරුවන්
Read More »
නවගමුවේ රබර් ඉඩමක වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනයක කර ඇත. ඝාතනය වූ පුද්ගලයාගේ අනන්‍යතාව මේ වන විට තහවුරු කර ගෙන තිබේ.
Read More »