නවතම ප්‍රවෘත්ති

රාත්‍රී සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල අද සිට අඛණ්ඩ රථ වාහන සෝදිසි මෙහෙයුම්

කොළඹ නගරයේ රාත්‍රී සමාජශාලා ආශ්‍රිත ප්‍රදේශවල අද සිට අඛණ්ඩ රථ වාහන සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව පොලීසිය සඳහන් කරයි.
Read More »

හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට එජාප මන්ත්‍රීන්ගේ විරෝධය

හදිසි පාර්ලිමේන්තු මැතිවරණයකට යෑමට එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළකර ඇතැයි එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Read More »

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ CIDයට

අධිකරණ නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපති විශ්‍රාමික අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ප්‍රකාශයක් ලබාදීම සදහා අපරාධ පරීක්ෂණ කටයුතු දෙපාර්තමේන්තුවට මීට සුළු වේලාවකට පෙර පැමිණ
Read More »

බම්බලපිටියේදී ඩිෆෙන්ඩර් අනතුරකට ලක්වීමෙන් මියගිය බොරැල්ල රථවාහන අංශයේ OIC අද අවසන් ගමන් යයි

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව තිබේ.
Read More »

පොදුජන පෙරමුණ හා නිදහස් පක්ෂය දෙකට බෙදීමෙන් බලයට පැමිණෙන්නේ එජාපය – පී.හැරිසන්

පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන දෙපාර්ශවයන් අතර පරස්පර මත පවතින බැවින් මෛත්‍රී- මහින්ද එකමුතුවෙන් ඉදිරි මැතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සිදු නොවන්නක්
Read More »

නීතිවිරෝධීව මෙරටට රැගෙන ආ ලක්ෂ 19කට අධික වටිනා දුම්වැටි තොගයක් සමඟ අයෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී අන්දමින් රුපියල් ලක්ෂ 19කට අධික වටිනාකමින් යුත් දුම්වැටි තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More »

බස්නාහිර පළාතේ සිදු කළ මෙහෙයුමකදී බිමත් රියදුරන් 305ක් මාට්ටු

මධ්‍යම රාත්‍රියේ සිට අද අලූයම දක්වා බස්නාහිර පළාත ආවරණය වන පරිදි සිදුකළ විශේෂ රථවාහන මෙහෙයුමකින් බීමත් රියදුරන් 305 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

සේනා නිසා පිඩාවට පත්වූ ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර අද ආරම්භ කරයි

සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත්වූ ගොවීන්ට වන්දි ලබාදීමේ පළමු අදියර අද අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කර ඇත.
Read More »

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉටුකරන කාර්යය පිළිබඳ ගැටළුවක් පවතීනම් සාකච්ඡා කිරීමට සූදානම් බව ජනපතිට දැනුම් දෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ එමඟින් ඉටුකරන කාර්යය පිළිබඳ ගැටළුවක් පවතීනම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපතිවරයාට දැනුම්දුන් බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නිවේදනය
Read More »