නවතම ප්‍රවෘත්ති

කෝටියකට අධික වටිනා හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1.065ත් සමග සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසියසඳහන් කරයි.
Read More »

මේ වසර අගදී මීතොටමුල්ල කසළ කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ පළමු අධියර අවසන්

නායයෑමට ලක්වූ මීතොටමුල්ල කසළ කන්ද නාගරික උද්‍යානයක් බවට පත් කිරීමේ නියමු ව්‍යාපෘතියේ පළමු අදියර මේ වසර අගදී අවසන් කළ හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා.
Read More »

සිරිකොත අද සිට ගමට

එක්සත් ජාතික පක්ෂය ක්‍රියාත්මක කරන සිරිකොත ගමට යන වැඩසටහන අද (10) කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව පක්ෂ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
Read More »

ඩිෆෙන්ඩර් රථයක ගැටී බරපතල තුවාල ලැබූ බොරැල්ල ට්‍රැෆික් OIC මියයයි

බම්බලපිටිය ඩිෆෙන්ඩර් රථයක ගැටී බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක
Read More »

ජනපති ප්‍රේමදාස මරපු ආකාරයටම ඒකාබද්ධයේ බිල්ලක් ගන්න ඩයස්පෝරාවෙන් පිල්ලියක්

දකුණේ දේශපාලන වේදිකාවකදී දේශපාලන බිල්ලක් ගැනීමට කොටි ඩයස්පෝරාව හා දකුණේ පාතාල කල්ලි එක්ව කල මෙහෙයුමකට සම්බන්ධ බව කියන සාමිවරයකු ගැන රාජ්‍ය ඔත්තු සේවාව ඇතුළු බුද්ධි අංශ
Read More »

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More »

රැස්වීම් සුහද හමු තියමින් බස්නාහිර පළාත් සභාව ලක්ෂ ගණන් මුදල් ගිලී

බස්නාහිර පළාත් සභාවේ උපදේශක කාරක සභාවේ මීළඟ රැස්වීම හපුතලේ ඇල්ල ප්‍රදේශයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.
Read More »

ඩී.අයි.ජී.ලා දෙදෙනෙක් ළඟදීම අත්අඩංගුවට – දෙදෙනාටම අපරාධ චෝදනා

පොලිස් දෙපාර්තමේන්තුවේ සිටින හා සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකුට එල්ල වී ඇති මනුෂ්‍ය ඝාතන හා දූෂණ අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයට
Read More »

පැටවා කුසට එන්නටත් පෙර කිරි ගවයන් 20,000 ක් ගන්න කෝටි 170 ක් ගෙවලා

ආනයනය කිරීමට අපේක්ෂිත කිරි ගවයන් 15,000 ක් සඳහා රුපියල් කෝටි 174 ක අත්තිකාරම් මුදලක් විදෙස් සැපයුම්කරුවකුට ගෙවීමට ග්‍රාමීය කටයුතු අමාත්‍යාංශය මීට වසරකට පෙර (2018) පියවර
Read More »

‘‘අරුණ’’ පුවතට ඇමැති රවීගේ අවධානය

විදුලිය ලබාදීමේදී සංස්ථාව ලබා ගන්නා තැන්පතු ගාස්තුව සම්බන්ධයෙන් මසක් ඇතුළත විසඳුමක් ලබා දෙන බව විදුලි බල හා බලශක්ති ඇමැති රවී කරුණානායක ‘‘අරුණ’’ට පැවසීය.
Read More »