නවතම ප්‍රවෘත්ති

මන්නාරම් සමූහ මිණිවලේ කැණීම් කටයුතු තාවකාලකිව නවත්වන ලෙසට අධිකරණයෙන් නියෝග

මන්නාරම් සමූහ මිණිවලේ කැණීම් කටයුතු අද (08) සිට නැවත දිනයක් දැනුම් දෙන තුරු නැවත්වීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා නියෝග කර තිබෙනවා.
Read More »

මහනුවර දළදා වීදියේ නයිට් බසාර් වසා දැමීමේ තීරණයක්

මහනුවර දළදා වීදියේ මස් පුච්චමින් පවත්වන නයිට් බසාර් වසාදමන ලෙස තමන් මහනුවර නගරාධිපතිවරයාට උපදෙස් දුන් බව සභානායක, රාජ්‍ය ව්‍යවසාය, කන්ද උඩරට උරුමය සහ
Read More »

අල්ලස්ගත් CID නිලධාරියා 22 දක්වා රිමාන්ඩ්

රුපියල් අසූ දහසක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන්වරයා
Read More »

හිටපු DIG නාලක ද සිල්වාගේ ඇප අයැදුම ප්‍රතික්ෂේප වෙයි

හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට ඇප ඉල්ලමින් ඉදිරිපත් කර තිබු පෙත්සම විභාගයට නොගෙනම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අද (08) ඉවත දමා තිබෙනවා.
Read More »

කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාව අද සිට

කාන්තාවන්ටම වෙන්වූ දුම්රිය මැදිරි සේවාව අද සිට ආරම්භ විය. ලෝක කාන්තා දින සැමරුමට සමගාමීව එහි ජාතික උත්සවය අද උදෑසන ‍පැවැත්වුණේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයේදී වේ.
Read More »

බොරැල්ල රථවාහන අංශයේ OIC තවදුරටත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ

පසුගිය පෙබරවාරි මස 24 වන දා රිය අනතුරකට ලක් වූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ආන්නද සාගර සරච්චන්ද්‍ර මහතා තවදුරටත් බරපතළ තත්ත්වයේ පසුවන බව කොළඹ ජාතික රෝහල
Read More »

ලලිත් – අනූෂ දෙදෙනාගේ අභියාචන විභාගය ජුලි 10

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශය නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරු ඉදිරිපත් කළ අභියාචනා ජුලි මස 10 වන දා විභාගයට
Read More »

කාන්තා දිනය වෙනුවෙන් ප්‍රථම වරට කාන්තා ගුවන් කාර්ය මණ්ඩලයක් ගුවන් ගමනක

අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් කාන්තාවන් පමණක් සහභාගි වී සිටින ගුවන් යානා කාර්යය මණ්ඩලයකින් සමන්විත ගුවන් ගමනක් ලාංකීය ගුවන් ගමන් ඉතිහාසයේ ප්‍රථම
Read More »

පළාත් පාලන නියෝජිතවරියන් ගෙන් 67% ක් ඉදිරි පළාත් සභා මැතිවරණය සඳහා සූදානම්

පසුගිය වසරේ මාර්තු 8 වනදා පැවති පළාත් පාලන මැතිවරණයෙන් ජයගත් කාන්තාවන්ගෙන් 67% ක්ම ඉදිරි පළාත් සභා මැතිවරණ සඳහා තරඟ කිරීමේ අපේක්ෂාවෙන් පසුවන බව නිදහස් හා සාධාරණ
Read More »

පළාත් මැතිවරණය ඉල්ලා ගොනු කළ පෙත්සම සලකා බැලීම ලබන 29 වැනිදා

කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණ වහාම පවත්වන්න ලෙස මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනු කර ඇති පෙත්සමක්
Read More »