මෙවර අයවැය පරාජයට පත් වුවහොත් ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.
Read More »
පසුගිය නොවැම්බර් මස ඇරැව්වල ප්‍රදේශයේදී කොල්ලකන ලද බවට සැක කරන දියමන්තිය සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
Read More »
ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව ජනතාවට ශක්තිය, දුප්පතුන්ට රැකවරණ යන මූලික තේමාවෙන් වත්මන් රජයේ පස්වන අයවැය අද (05) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Read More »
වයස අවු 45ට වැඩි පිරිස් දුම්රිය දෙපාර්තමේන්තුවට බඳවා ගැනිමට සැලසුම් කිරිමට එරෙහිව හෙට (5) දින මධ්‍යම රාත්‍රි 12 සිට සේවයෙන් ඉවත් වන බව දුම්රිය එංජින් රියදුරු සංගමය සඳහන්
Read More »
කොකේන්, හෙරොයින් වැනි ඉහළ පෙළේ ඕනෑම මත්ද්‍රව්‍ය වැටලීමක් සාර්ථකව කළ හැකි විශේෂ පුහුණුව ලත් සුනඛයින් 70 දෙනෙකු පොලිස් නිල සුනඛ කොට්ඨාසය විසින් මේ වනවිට සූදානම් කර ඇති බව
Read More »
ලබන වසරේදීත් ජනපතිවරණය ජය ගන්නේ ජාතික ඇඳුම අඳින පුද්ගලයෙක් බව හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කරයි.
Read More »
කොකේන් හා තවත් මත්ද්‍රව්‍ය සමග මාතර පොල්හේන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් 14දෙනා හා කාන්තාවන් තිදෙනා ලබන 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
Read More »
දේශපාලන පක්ෂවල සියලු තොරතුරු මැතිවරණ කොමිසමට අයත් වෙබ් අඩවියේ පළ කිරීමට අවධානය යොමුවී තිබෙනවා.
Read More »
රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව ඊයේ (03) දින අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා හා අඩවි වන නිලධාරියා මෙම මස 13 වනදා දක්වා
Read More »
වත්මන් රජය මෙවර ඉදිරිපත් කරනු ලබන අයවැය ලේඛණයත් සුන්දර කතාවලින් පිරුණු තවත් අයවැය කතාවක් පමණක් වනු ඇති බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන
Read More »
දිවයින පුරා රෝහල්වල වකුගඩු, ඇදුම සහ හෘද රෝග සඳහා භාවිත කරන ඖෂධවල දැඩි හිඟයක් ඇති බව නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා ජනතා ව්‍යාපාරය සඳහන් කරයි.
Read More »