නවතම ප්‍රවෘත්ති

ගතවූ මාස දෙක තුළ දුම්රියේ ගැටී 67ක් මරුට

මෙම වසරේ ගත වූ මාස දෙක තුළ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයින් 67 දෙනෙකු මිය ගොස් ඇති බව දුම්රිය ආරක්‍ෂණ අධිකාරී අනුර ප්‍රේමරත්න මහතා පවසනවා.
Read More »

ශ්‍රී ලංකාවේ කුඩු ඒජන්ත රිලා රුස්නි’’ තොරතුරු වමාරයි

ශ්‍රී ලංකාවට එවන හෙරොයින් තොග බෙදාහැරීම හා ඒවායේ මුදල් එක්රැස් කර ඩුබායිවලට යැවීම භාරව සිට ඇත්තේ කුඩු ජාවාරමේ සැඟවුණු මහ මොළකරුවකු බව කියන පානදුරේ කෙසෙල්වත්තේ
Read More »

කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු අයිස් සමඟ අත්අඩංගුවට

පාතාල සාමාජික කංජිපානි ඉම්රාන්ගේ තවත් ගෝලයෙකු කොළඹ, කොටහේන ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

මම පක්ෂ නායකත්වයට සුදුසුද කියා තීරණය කළ යුත්තේ පාක්ෂිකයා – රුවන් විජයවර්ධන

අගමැතිතුමා තමයි මේ යෝජනාව මුලින්ම කළේ. එය සිදුවෙලා දැන් වසරකටත් වැඩියි. ඒත් ඒ වෙලාවේ මම රාජ්‍ය ආරක්ෂක ඇමැතිකමේම ඉන්න කැමැත්ත පළ කළා.
Read More »

දූෂණ රැසකට වැරදිකරු වූ වරාය ‘‘මානව කළමනාකරුට’’ 60 පැනලත් සේවා දිගුවක්

වරාය අධිකාරියේ මානව සම්පත් කළමනාකාරවරයා අවුරුදු හැට සම්පූර්ණ වී තිබියදී යළිත් සේවා දිගුවක් ලබාදීමට වත්මන් පාලන අධිකාරිය සැලසුම් කර ඇති බව වාර්තා වේ.
Read More »

මානව හිමිකම් සභාපතිනි දීපිකා ලක්ෂ ගණන් පඩි අරන්

ශ්‍රී ලංකා මනාව හිමිකම් කොමිසමේ සභාපති දීපිකා උඩුගම තනතුරට ලැබිය යුතු දීමනාවට වඩා මාසිකව රුපියල් ලක්ෂ දෙකකට වැඩි මුදලක් වසර තුනක සිට ලබා ගන්නා බව වාර්තා වේ.
Read More »

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කළේ දේශපාලන කොන්ත්‍රාත්තුවකටද?

රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනකු ඝාතනය කිරීම කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බවටත්, එම සිදුවීම දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධනගේ අනුදැනුම මත
Read More »

බදු – වැටුප් – බඩු වැඩිවන අයවැයක් අනිද්දා පස්වරු දෙකට පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2019 වර්ෂය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් බදු, භාණ්ඩ මිල සහ වැටුප් වැඩිවන බව වාර්තා වේ.
Read More »

මාර්තු අවසන් වීමට පෙර මරණ දඬුවම නියම වූ කුඩ්ඩන් 2කට තොණ්ඩුව

මරණීය දණ්ඩනය නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ පුද්ගලයන්ගෙන් දෙදෙනකු මාර්තු මාසය අවසන් වීමට පෙර එල්ලා මැරීමට තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග
Read More »

මධුෂ්ගේ කොල්ලකෑම් මෙහෙයවන්න ශ්‍රී ලංකාවේ පරිගණක උපදේශකයෙකුත් ඉඳලා

රුපියල් කෝටි 700ක දියමන්ති කොල්ලය, දෙවුන්දර කුඩු කොල්ලය ඇතුළු පාතාල මෙහෙයුම් ඩුබායි සිට ගූගල් තාක්ෂණය මගින් මෙහෙයවීමට මාකඳුරේ මධුෂ් වෙනමම තාක්ෂණික උපදේශකයකු ශ්‍රී ලංකාවේ
Read More »