නවතම ප්‍රවෘත්ති

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 18ක් ජලය නැහැ

අත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් හෙට (02) පෙරවරු 9 සිට පැය 18 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
Read More »

20 වන සංශෝධනයට අකමැති වූ පාර්ශවත් දැන් වෙනස් වෙලා

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුලින් අකමැති වූ පාර්ශව ද මේ වන විට සිය ස්ථාවරය වෙනස් කරගෙන ඇති බව අනුර කුමාර දිසානයක මන්ත්‍රීවරයා පවසනවා.
Read More »

නිදහස් පක්ෂය නව ප්‍රචාරක ලේකම් හා වෘත්තිය සමිති ලේකම් පත් කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රචාරක ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය හා වෘත්තිය සමිති ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්නවා පත් කර ඇත.
Read More »

වී මිල ඉහල දැමීමේ සූදානමක්

ඉදිරියේදී කන්නෙයන් කන්නයට වී සඳහා ලබාදෙන සහතික මිල ඉහළ දමන බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය
Read More »

මුහුදුබඩ දුම්රිය මාර්ගයේ කාර්යාල දුම්රිය පානදුරට සීමා කෙරේ

දකුණු කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීලිපැනීම හේතුවෙන් බාධා සිදුවූ මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු තවමත් යථා තත්ත්වයට පත්වී නොමැති බව වාර්තා වෙයි.

Read More »

ක්‍රීඩක ක්‍රීඩිකාවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකුණු නිරෝගිමත් යහපත් පුරවැසියෙකු වීමේ වැදගත්කම ජනපති කියයි

නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස සුජාත දරුවෝ වැඩසටහන මෙම මාර්තු 15 වනදා සිට ආරම්භ
Read More »

මෙම වසර අවසානයට පෙර සියලු පාසල් සඳහා ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීම අරමුණයි – අගමැති

දිවයිනේ සියලුම පාසල්වලට කාණ්ඩ කිහිපයක් යටතේ ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීම සඳහා මහා මාර්ග හා මාර්ග සංවර්ධන අමාත්‍ය කබීර් හෂිම් මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනු කමිටුවක්
Read More »

තාජුඩීන් ඝාතනය සිදුවූ දා අරලියගහ මන්දිරයෙන් පිටවූ වාහන 4 පිළිබදව පරීක්ෂණ

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා ,හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක
Read More »

ඌරු මස් ප්‍රශ්නයක් දුරදිග යාමෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයෙකු පොලිස් පරික්ෂකවරයෙකුට පහරදෙයි

නුවරඑලිය පිහිටි උසස් පොලිස් නිලධාරින්ගේ නිවාඩු නිකේතනය භාරව කටයුතු කරන පොලිස් පරික්ෂකවරයෙකුට පොලිස් සුභ සාධාන අංශයේ අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන
Read More »