ලංකා ඛනිජ වැලි සංස්ථාවට අයත් පුල්මුඩේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ගොඩ ගසා ඇති ඛනිජ වැලි ආරක්ෂා කිරීමට ගිය එම සංස්ථාවේ නිලධාරීන්ට ප්‍රදේශවාසීන් පිරිසක් පහරදී තිබෙනවා.
Read More »
පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට අත්අඩංගුවට ගත දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හට මේ වනවිට ඇප මත මුදා හැර ඇත.
Read More »
අධ්‍යාපන අමාත්‍යංශ ඉදිරිපිට පැවැත්වෙන ගුරු විරෝධතා නිසා බත්තරමුල්ල හා පැලවත්ත අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
Read More »
සංචාරක විසා ලබාගෙන සංචාරක විසා කොන්දෙසි උල්ලංඝනය කරමින් දඩැල්ල ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ප්‍රතිසංස්කරණ කටයුතුවල නිරත වෙමින් සිටි චින ජාතිකයින් 14 දෙනෙකු ඊයේ (27) පස්වරුවේ
Read More »
ඇවන්ගාඩ් මෙරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස්
Read More »
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සම්බන්ධයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉදිරි සතියේදී සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
Read More »
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 5 දෙනෙකු සිය වත්කම් හා බැරකම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරයි.
Read More »
ලංකා ගුරු සේවා සංගමය ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත විය.
Read More »
මහරගම පොලිස් ස්ථානය තුලදී පොලිස් කොස්තාපල්වරයෙක් සිය ගිණි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වෙයි.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ.
Read More »
මහබැංකු කොල්ලය ඇතුළුව අධිකරණවල පවරා ඇති නඩු කටයුතු ප්‍රමාදයට වගකිව යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් සඳහන් කරයි.
Read More »