පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙක් වන ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අක්මීමන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් දේශපාලන කටයුතු සඳහා යොදා ගනිමින් මුදල් ඉපැයීමේ ජාවාරමක් ආරම්භ කර තිබෙන බව මනූෂ සඳහන් කරයි.
Read More »
අලුගෝසු තනතුර සඳහා අයැදුම්පත් 45ක් පමණ ලැබී ඇතැයි බන්ධනාගාර අමාත්‍යංශය පවසනවා.
Read More »
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පාසල් අයදුම්කරුවන් වශයෙන් සලකණු ලබන්නේ රජයේ පාසල්වල සහ රජයේ අනුමත ආධාර ලබන හෝ නොලබන පාසල්වල අයදුම්කරුවන් පමණක් බව
Read More »
ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස අද(26) යළි ඩුබායි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
Read More »
කුලියාපිටිය පොලිස් වසමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 10 ක් සමඟ පුද්ගලයෙක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
කළුතර දකුණ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක් පීළි පැනීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ සියලු දුම්රිය ප්‍රමාද වන බව පාලක මැදිරිය පවසනවා.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අතර විශේෂ සාකච්ඡාවක් හෙට පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීම සඳහා ලබාදී තිබූ කාලය හෙටින් අවසන් වන බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
Read More »
තමන් කළ චෝදනා විභාග කිරීමේ හැකියාවක් එක්සත් ජාතික පක්ෂය විසින් පත්කළ කමිටුවට නොමැති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කරයි.
Read More »
2019 මුදල් වර්ෂය සඳහා වන අයවැය යෝජනා ඇතුළත් අයවැය දෙවන වර කියවීම ලබන මාර්තු මස 05 වනදා පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිතව ඇත.
Read More »