රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් සිටින බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශන කළ කමිටුවේ වාර්තාව අද රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි
Read More »
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »
පකිස්ථාන හමුදාව එල්ල කළ ප්‍රහාර වලින් ඉන්දීය ප්‍රහාරක යානා 2ක් බිම හෙලු බව පකිස්ථානය සඳහන් කරයි.
Read More »
ඩුබායිහි රක්ෂිත බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක මාකදුරේ මධුෂ් ඇතුළු පිරිස හෙට යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
Read More »
විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශය අතර දැඩි රථවාහන තද බදයක් හටගෙන ඇත.
Read More »
එක්සත් ජාතික පක්ෂය තුළ කතා කිරීමට හැකි නායකයින් කෙතරම් සිටියද වැඩක් කිරීමට හැකි නායකයින් සිටින්නේ අල්පයක් බව එම පක්ෂයේ උප නායක අමාත්‍ය රවි කරුණානායක මහතා සඳහන් කරයි.
Read More »
ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උපාලි මාරසිංහ මහතා පත් කර ඇති බවට වාර්තා වෙයි.
Read More »
යාපනය විශ්ව විද්‍යාලයේ පිහිටි තාක්ෂණ පීඨය අද (26) සිට සතියක කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්ව විද්‍යාල පාලක සභාව තීරණය කර ඇත.නවක වදය සිදුවීමක් හේතුවෙන් යාපනය
Read More »
මුදල් හා ජන මාධ්‍ය ධුරයේ පැවැති විෂය පථය හා කාර්යයන් මුදල් අමාත්‍ය සහ අමාත්‍ය මණ්ඩල සාමාජික නොවන ජනමාධ්‍ය අමාත්‍ය ලෙස සංශෝධනය කර ඇති බව අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින්
Read More »
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද සංකේත වර්ජනයක නිරතවීමට තීරණය කර ඇත.
Read More »
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ සංග්‍රහයේ වගන්ති දෙකක් කඩ කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසූරියට වසර දෙකක තහනමක් පනවා ඇත.
Read More »