නවතම ප්‍රවෘත්ති

සීගිරියට පොලිතීන් තහනම්

සීගිරිය දිය අඟල ඇතුළත කලාපය පෙබරවාරි මස 01 වනදා සිට පොලිතීන් ඇතුළු අපද්‍රව්‍යවලින් තොර කලාපයක් බවට නම් කිරිමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබෙනවා.
Read More »

2018 සුරාබදු දේ. කළ වැටලීම් වලින් රුපියල් මිලියන 203ට අධික අදායමක්

සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 2018 වර්ෂව තුළ සිදු කරන ලද වැටලීම් 49,305 ක සැකකරුවන් අධිකරණයට ඉදිරිත් කිරීම තුළින් රජයට රුපියල් මිලියන 203.46 ක ආදායමක්.
Read More »

පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය අද සිට අහෝසියි

පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම අවලංගු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබාදී ඇත.
Read More »

වාස් ගුණවර්ධන ඇතුළු 06 දෙනාගේ අභියාචනා විභාගය ලබන 06 වනදා

මරණීය දණ්ඩනය නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් 6 දෙනෙකු එම දඬුවමෙන් තමන්ව නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනා ලබන මස 06 වනදා
Read More »

පළාත් සභා මැතිවරණය නොතියනවානම් මැතිවරණ කොමසාරිස් ඉවත් විය යුතුයි – එස්.එම්.රංජිත්

පළාත් සභා මැතිවරණය නොතියන බවක් පෙනී යන්නේනම් මහින්ද දේශප්‍රිය මහතා මැතිවරණ කොමිසමේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බව උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය පවසයි.
Read More »

මැතිවරණයක් පවත්වන්නේ එජාපයේ කැමැත්ත හා අවශ්‍යතාවය හැටියට පමණයි – නලින්

මැතිවරණ සම්බන්ධයෙන් මතපළකරමින් ඇතැමුන් ප්‍රශ්න නිර්මාණය කරමින් සිටින බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.
Read More »

ජොන්ස්ටන් එක් නඩුවකින් නිදොස් කොට නිදහස්

වාර්ෂික වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කරයි
Read More »

මුසම්මිල් CIDයට

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
Read More »

පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කළ හා ගබඩා කළ 276කට නඩු

මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ සහ අලවිය සදහා ගබඩා කර තබා ගෙන සිටි පුත්තලම දිස්ත්‍රික්කයේ ව්‍යාපාරිකයින් 276 දෙනෙකුට එරෙහිව පසුගිය දෙසැම්බර් මාසයේදී පමණක් නඩු
Read More »