නවතම ප්‍රවෘත්ති

තීන්දුවක් ගන්න යනකොට ඇමතිවරු බයේ වෙව්ලනවා – රවී

ඇමතිවරු එනවා තීන්දුවක් ගන්න යනකොට බයේ වෙව්ලනවා. ඒ වෙව්ලීම තුළින් ඇතිවෙන දෙදරීම තමයි අද රටට ඇතිවෙලා තිබෙන බව අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.
Read More »

වතු සේවකයින්ගේ හිඟ වැටුප් ගෙවන්න තේ මණ්ඩලයේන් කෝටි 10 ක්

වතු සේවකයින්ගේ මාස තුනක හිඟ වැටුප් දීමට ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මුදල්වලින් රුපියල් කෝටි 10 ක් ලබාදීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා තීරණය කර තිබේ.
Read More »

අධ්‍යක්ෂ මණ්ඩල නැතිව සංස්ථාවල වැඩ කොටඋඩ

ඇතැම් රජයේ සංස්ථාවලට සභාපතිවරුන් පත් කර ඇතත් අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර නොමැති නිසා එම ආයතන බොහෝමයක් මාසයකට වැඩි කාලයක සිට අකර්මණ්‍ය වී ඇත.

Read More »

පොලිස් ඥාතියාගේ වියදම පියවන්න OICලාගෙන් සල්ලි ගරන වැඩක්

ඉහළ පොලිස් නිලධාරියකුගේ ඥාතියකුගේ අවමඟුලට ගිය වියදම පියවීම සඳහා ඔහුට හිතවත් පොලිස් නිලධාරීන් පොලිස් කොට්ඨාසවලින් මුදල් එකතු කිරීම පටන් ගෙන ඇති බව වාර්තා වේ.
Read More »

උතුරු මැද ‘‘සෞඛ්‍යයේ’’ ලක්ෂ 5099ක් මකර කටට

උතුරු මැද පළාත් සභාවට අයත් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂය අවසාන වන විට ඉටු කළ යුතු කාර්යයන් 2018 වර්ෂය වන විටත් ඉටු කර නොතිබූ බව විගණනයේදී හෙළි වී ඇත.
Read More »

පාර්ලිමේන්තු ගැටුමේ අලාභය රුපියල් තුන් ලක්ෂ විසි පන්දහසයි

පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට ඒ සඳහා පත් කළ විමර්ශන කමිටුව විසින් චෝදනා එල්ල කර ඇත.
Read More »

උත්තරාදේවි කොළඹ කොටුවේ සිට යාපනය දක්වා ගමන් ආරම්භ කරයි

උත්තරාදේවි දුම්රිය ජනතා අයිතියට පැවරීමේ සමාරම්භක චාරිකා වැඩසටහන පැවැත්වුණේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත්
Read More »