නවතම ප්‍රවෘත්ති

ශ්‍රී.ල.නි.ප ජනපති අපේක්ෂක ජනපති මෛත්‍රී – දුමින්ද

ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නම් කරමින් දුමින්ද දිසානායක කළ යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අනුරාධපුර සමුළුවේදී අනුමැතිය හිමි වී ඇත.
Read More »

එජාපය ස්ථාවරත්වය ගැන සිතා බලන්නේ නැහැ – විජිත

ව්‍යවස්ථාවේ වගන්තිවලින් රිංගා ජාතික ආණ්ඩු පිහිටුවීමට සැරසෙන්නේ රටේ ස්ථාවරත්වය පිළිබඳ සිතාබලා නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
Read More »

ජනාධිපතිවරු වෙන්න කට්ටිය පොර කෑවට රටේ ප්‍රශ්න ගැන අවබෝධයක් නෑ

අපේ රටේ ජනාධිපතිවරු වෙන්න කට්ටිය පොර කෑවට රටේ තිබෙන ප‍්‍රශ්නය ගැන අවබෝධයක් නැහැ. මේ ප‍්‍රශ්නේ විසඳන හැටි කියන්න කවුරුත් නැහැ.
Read More »

විදුලිබල ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට නෝර්වේජියානු රජයේ තාක්ෂණික සහාය

නෝර්වේ රජයේ තානාපති Thorbjorm Gaustadsaether මහතා, විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සමග සුහද හමුවකට සහභාගී විය.
Read More »

දිගම්බරන් වතු කම්කරුවන් වෙනුවෙන් අගමැති සමඟ තීරණාත්මක සාකච්ඡාවක්

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් සාධාරණයක් ඉටු නොවු නිසා දමිළ ප්‍රගතිශිලි සන්ධානය අද (01) අග්‍රාමාත්‍යවරයා සමග තිරණාත්මක සාකච්ඡාවක.
Read More »

රේගුව අදත් වැඩ වර්ජනයේ

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා රාජ්‍ය පරිපාලන සේවය හෝ ශ්‍රි ලංකා රේගු සේවයේ විශේෂ නිලධාරීයෙකු පත්කරන තෙක් රේගු නිලධාරීන් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙයි.
Read More »

මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල් කරනවා – අජිත්.පී.පෙරේරා

මැතිවරණ කොමිෂන් සභාව ඩිජිටල් කිරීමට රජය තීරණය කර ඇති බවත් ඩිජිටල්කරණය කිරීමට මූලික සැලසුම් මේ වනවිටත් සකස්කර තිබෙන බව අමාත්‍ය අජිත්.පී.පෙරේරා මහතා සඳහන් කරයි.
Read More »