නවතම ප්‍රවෘත්ති

රක්ෂිතයක හටගත් ගින්න පොලිසිය පාලනය කරද්දි වන සංරක්ෂණ නිලධාරින් මත්පැන් සාදයක (Photos)

හැටන් වන සංරක්ෂණ කාර්යයාලය යටතේ පාලනය වන හැටන් රුවන්පුර ෆයිනස් වන වගා රක්ෂිතයක (29) දින පස්වරුවේ සිට හට ගත් ගින්න ඊයේ (30) පස්වරු වන විට දැඩි පරිශ්‍රමයක් දරා හැටන් මුලස්ථ
Read More »

සිංගප්පුරු ගිවිසුමේ සංශෝධනයට ආණ්ඩුවෙන් කමිටුවක් පත් කරනවා – මලික්

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් කරන ලද නිදහස් වෙළෙඳ ගිවිසුමේ සංශෝධනය කළ යුතු ක්ෂේත්‍ර මොනවාදැයි හඳුනාගැනීම සඳහා ආණ්ඩුව කමිටුවක් පත් කරන බව සංවර්ධන උපායමාර්ග සහ ජාත්
Read More »

දේශපාලන පක්ෂ වලට ජන මතය උරගා බලන්න උවමනාවක් නෑ – සමන්ත

මැතිවරණයක් පවත්වා ජන මතය උරගා බැලීමට මෙරට බොහෝ දේශපාලන පක්ෂ වලට අවශ්‍යතාවක් නොමැති බව ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ජනහමුවකදී ප්‍රකාශ කර ඇත.
Read More »

ව්‍යාජ රු.5000 නෝට්ටු 16ක් සමඟ අයෙක් අත්අඩංගුවට

ත්‍රිකුණාමලය මොරවැව ප්‍රදේශයේදී රුපියල් පන්දහසේ ව්‍යාඡ මුදල් නෝට්ටු 16ක් සහ රුපියල් දහසේ නෝට්ටු 95ක් සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

කොන්දේසි කඩන වැලි කැණීම් බලපත්‍රලාභීන් සොයා මෙහෙයුම්

වැලි කැණීම් සඳහා නිකුත් කර ඇති බලපත්‍ර කොන්දේසී උල්ලංඝණය කරන බලපත්‍රලාභීන් සොයා අද සිට මෙහෙයුම් ආරම්භ කරන බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරයි.
Read More »

රේගු නිලධාරීන්ගේ වැඩ වර්ජනය තවදුරටත්

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධූරයට විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව රේගු නිලධාරීන් ආරම්භ කළ වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක බව මාණ්ඩලික රේගු නිලධාරී සංගමය
Read More »

රේගු නිළධාරින් වර්ජනයක

රේගු අධ්‍යක්‍ෂ ජනරාල් ධුරයට නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරියෙකු පත් කිරීමට එරෙහිව කොළඹ වරායේ රේගු නිළධාරින් මේ වනවිට සේවය වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
Read More »

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ළඟදීම – ජනපති

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ළඟදීම සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
Read More »

ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනාවේ තීන්දුව ලබන 08 වෙනිදා

සිරදඬුවම් නියමව සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනාවේ තීන්දුව ලබන මස 8 වෙනිදා.
Read More »

විරෝධතාවක් නිසා පිත්තල හංදියේ රථවාහන තදබදයක්

නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමය විසින් පවත්වන විරෝධතාවක් හේතුවෙන් පිත්තල හංදිය ආශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වි ඇත.
Read More »