ආණ්ඩුව මේ මොහොතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසනවා.
Read More »
ජනාධිපතිවරණයට පෙර පලාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වුවහොත් තමා සිය ධුරයෙන් ඉල්ලා අස්වන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසනවා.
Read More »
මීට දින කිහිපයකට පෙර ගාල්ල ඇත්කඳුර ප්‍රදේශයෙන් වාර්තා වූ දෙල් සහ කොස් ගෙඩිවල හමු වූ , දළඹු විශේෂය “සේනා “ වර්ගයට අයත්
Read More »
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) යළිත් අවධාරණය කළා.
Read More »
තම දෛනික මුලික වැටුප රු 1000 අවශ්‍ය බව පවසමින් හැටන් ප්‍රදේශයේ වතු කම්කරුවන් පිරිසක් හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ අද (28) උදැසන 10 ට ආරම්භ කළ උද්ඝෝෂණයක්
Read More »
ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ “මතින් නිදහස් රටක්” සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා
Read More »
ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද (28) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පකෂය ඕනෑම මැතිවරණයක් සඳහා සුදානමින් පසු වන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසනවා.
Read More »
එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුවේ තවත් පක්ෂයක් සමග එක්ව ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවීමට අවධානය යොමු වී ඇති බව එහි මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
Read More »
ජනප්‍රිය රංගන ශිල්පි හා පළාත් සභා මන්ත්‍රි රවීන්ද්‍ර යසස් මහතා ගමන් ගත් මෝටර් රථය අද (28) අළුයම බණ්ඩාරගම ගම්මන්පිල ප්‍රදේශයේ දි හදිසි අනතුරකට ලක්ව තිබෙනවා.
Read More »
කවුරු කොහොම කිව්වත් තමන් ජාතික ආණ්ඩුවක් සැදිමට එක් නොවන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.එම්.චන්ද්‍රසේන මහතා අද (27)දින අනුරාධපුරයේදි ප්‍රකාශ කරයි.
Read More »