ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාවට වඩා සේවකයන් පන්දහස් හයසිය තිස්අටක් (5638) සිටින බවට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හෙළිකරගෙන ඇත.
Read More »
ලංකාවේ දෙමාපියන්ට ප්‍රශ්ණයක් වී ඇති උපකාරක පංති පිළිබඳව ඉදිරියේ දී යම් ක්‍රමවේදයක් ඇති කරන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.
Read More »
තවත් කැබිනට් නොවන ඇමැතිවරු දෙදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරුන් දෙදෙනකු පත් කිරීමට අදාළ නම් ජනාධිපති ලේකම් කාර්යාලයට එක්සත් ජාතික පක්ෂය විසින් යවා ඇති බව වාර්තා වේ.
Read More »
ජනමාධ්‍ය ඇමැති ධුරයෙන් මංගල සමරවීර ඉවත්කර එම ධුරයට එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයකු පත් කිරීම කෙරෙහි අගමැතිවරයාගේ අවධානය යොමුව ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.
Read More »
ඌව පළාත් ප්‍රධාන ඇමැති චාමර සම්පත් උපදේශකවරුන් හය දෙනකු පත් කර ගෙන රුපියල් මිලියන 4.19ක් ගෙවා ඇති බව විගණනයේදී හෙළිවී ඇත.
Read More »
දකුණු ඉන්දියාවේ පුහුණු කඳවුරු කිහිපයක කොටි ත්රස්තවාදීන් 25කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට පුහුණුව ලබමින් සිටිති.
Read More »
අන්තර්ජාල පණිවුඩ හුවමාරු ක්‍රම අතර ජනප්‍රිය ‘වයිබර්’ හා ‘වට්ස්ඇප්’ තාක්ෂණයට සවන්දිය හැකි උපකරණ ආනයනය කිරීමට ආණ්ඩුව සැලසුම් කර තිබේ.
Read More »
ඥානසාර හිමියන්ට ජනපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලා ඇත.
Read More »
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ හා ඉන් පිටත පළ කරන අදහස් පිළිබඳව අද(25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින් කථානායකවරයා මේ බව සඳහන් කළේය.
Read More »
සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් මහතා අතර හමුව අද (25) දහවල් සිදු වී ඇත.
Read More »
ගෝඨාභය රාජපක්ෂ මහතා හොඳ නිලධාරියෙක් බව දන්නා බවත් හොඳ දේශපාලඥයෙක් ද යන්න පිළිබඳ රට තවමත් නොදන්න බව කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේය.
Read More »