උතුර, උතුරුමැද, ඌව සහ නැගෙනහිර පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
මන්නාරම,පේසාලෙයි නඩුකුඩා වෙරළ තීරයේ තිබි පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(24) සොයාගෙන ඇති බව මන්නාරම පේසාලෙයි පොලිසිය පවසයි.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය අද පැවැත්වීමට නියමිතව
Read More »
ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස යළිත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබෙනවා.
Read More »
පොලීසියට එරෙහිව අද සිට අන්තර්ජාලය ඔස්සේ පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ජාතික පොලිස් කොමිසම පවසනවා.
Read More »
සිංගප්පූරුවේ නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සිංගප්පුරුවේ ඉස්තානා මන්දිරයේදී එරට ජනාධිපතිනි හලීමා යේකුබ් මහත්මිය හමුවුණා.
Read More »
හොරොව්පොතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියට අනවසරයෙන් ඇතුළු වී නටඹුන් වී ඇති ස්ථූපයක කොටසක් මතට නැග ඡායාරූප ගෙන සමාජ ජාල වෙබ් අඩවිවලට
Read More »
වැසි රහිත කාලගුණික තත්ත්වයන් යටතේ ජල විදුලි නිෂ්පාදනයට බලපානු ලබන ගැටලු අවම කිරීම සඳහා කෘතිම වැසි ඇතිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට විදුලිබල,
Read More »
යාපනයේ පලාලි ගුවන් තොටුලේ ධාවන පථය සංවර්ධනය කිරිම සඳහා රජය රුපියල් බිලියන දෙකක් වෙන් කිරිමට තීරණය කර තිබෙනවා.
Read More »
මුදල් උපදේශක කාරක සභාව ඇතුළු උපදේශක කාරක සභා 31ක් සදහා අද පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවුණා.
Read More »
පළාත්සභා මැතිවරණය ප්‍රමාද වීමට වගකිව යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.
Read More »