නීති විරෝධී ගිනි අවි අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට හා ඔත්තුකරුවන්ට විශේෂ මුදල් ත්‍යාග පිරි නැමීමට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා තීරණය කරයි.
Read More »
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල තරමක ශීත උදෑසන සහ රාත්‍රී කාලයන් අපේක්ෂා කෙරේන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »
ජනාධිපතිවරයා විසින් පත් කරන ලද මෙම ජනාධිපති නීතිඥවරු 25දෙනා අද පෙරවරුවේ අගවිනිසුරු නලින් පෙරේරා මහතා ප්රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දිවුරුම් දී ඇත.
Read More »
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය නියමිත දිනට පැවැත්වුවේ නැති වුවහොත් ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සාමාජිකත්වය අහිමි වෙයි.
Read More »
ශ්‍රී ලංකා මිත්‍රත්වය තුළ පිලිපීනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලූ විසදමින් ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ජනපති පවසයි.
Read More »
අධිවේගී මාර්ගයේ ධාවනය වන මීගමුව කොළඹ සියලුම පෞද්ගලික සුඛෝපභෝගී බස් රථ සේවකයින් අද උදෑසන සිට සේවයෙන් ඉවත්ව ඇත.
Read More »
අඟුණකොළපැලැස්ස රිමාන්ඞ් බන්ධනාගාරයේ සිදුවුවා යැයි කියන සිරකරුවන්ට පහරදීමේ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට තවත් කමිටුවක් පත් කරයි.
Read More »
පැවැත්වීමට නියමිතව තිබෙන පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සුදුසු බව මැතිවරණ කොමිෂන් සභාවේ මතය බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
Read More »
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද විපක්ෂ නායක කාර්යාලයට පැමිණ අද පෙරවරු 8.45 ට එම කාර්යාලයේ වැඩ ආරම්භ කර ඇත.
Read More »
හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ජර්මානු පොලීසිය සමත් වී ඇත.
Read More »
උඩරට අමරපුර මහා නිකායේ අනුනායක මහෝපාධ්‍ය රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය අත්තරගම වජිරජෝති නායක මාහිමිපාණන් ගිලන්ව සිට 16 වන දා මහනුවර රෝහලේ දී අපවත් වූහ.
Read More »