ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි හොඳම අපේක්ෂකයා එක්සත් ජාතික පක්ෂය ඉදිරිපත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා.
Read More »
2019 ජනවාරි මස සඳහා මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයේ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම් ප්‍රමාද වීම හේතුවෙන් රජයේ මූල්‍ය අවශ්‍යතාවන් සපුරාලීම උදෙසා මහා භාණ්ඩාගාරයේ
Read More »
දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ගන්නා මැදිහත්වීමට ගරුකොට සුමන්තිරන් මහතාට
Read More »
මැදමුලන ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 34 ක මුදලක් අවභාවිතා කර ඇති බව පවසමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්
Read More »
"රාගවන් මහතා වැනි උගත් දමිළ ජාතිකයෙකු උතුරු පළාත් ආණ්ඩුකාරධූරය ලෙස පත්වීම සම්බන්ධයෙන්" තමන් සතුටුවන බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසනවා.
Read More »
2019 වසරේ රජයේ පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම අද සිදුකෙරෙනවා.
Read More »
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේදී කඩිනම් විසඳුමකට එළැඹෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපතිවරයාට අගමැතිවරයාට සහ දේශපාලන පක්ෂ නායකයින්ට ලිපියක්
Read More »
රුපියල් කෝටි 6කට අධික වටිනා හෙරොයින් තොගයක් සමග කඩුවෙල, කොතලාවල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
පිලිපීනයේ සිව්දින නිල සංචාරයක් සඳහා එක්ව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පිලිපීන ජනපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර හමුව එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග්
Read More »
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම මැතිවරණයකට ජනාධිපතිවරයාගේ නායකත්වය යටතේ සාර්ථකව මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ හිටපු මහ ලේකම්
Read More »
අගුණකොලපැලැස්ස බන්ධනාගාරයේ රැදවියන්ට පහරදීම පිළිබදව සොයා බැලීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය උපදසේ පරිදි විශේෂ පරීක්ෂණයක් සිදු කිරිමට ත්‍රීපුද්ගල කමිටුවක් පත් කරයි
Read More »