නවතම ප්‍රවෘත්ති

නාලක ද සිල්වා යළි රිමාන්ඩ්

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »

සංචාරක කුරුල්ලන්ට හබරාදුව ආසනයේ කූඩු හදන්න ජනතාව ඉඩදෙන්නේ නෑ – තාරක නානායක්කාර

හබරාදුව ජනතාව සංචාරක කුරුල්ලන්ට කිසිවිටකත් හබරාදුව ආසනයේ තනන්නට අවස්ථාවක් ජනතාව ලබානොදෙන බව හබරාදුව එජාප ප්‍රධාන සංවිධායක නීතීඥ තාරක නානායක්කාර මහතා පවසයි.
Read More »

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන මස ශ්‍රී ලංකාවට

IMF ණය වැඩසටහන් යළි ශ්‍රී ලංකාවට ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ලබන පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත
Read More »

රවීන්ද්‍ර විජේගුණරත්නට එරෙහිව දුරකතන වාර්තා දීර්ඝ විමර්ශනයක් කරන බව CIDය අධිකරණයට කියයි

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට එරෙහිව දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් දීර්ඝ විමර්ශනයක් කරන බව CIDය අධිකරණයට කියයි දැනුම් දී ඇත.
Read More »

බැසිල්ගේ නඩුව මාර්තු 28ට කල්යයි

හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ සහ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබු නඩුව මාර්තු මස 28 ට කල්යයි.
Read More »

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගොනු කළ පෙත්සම් විභාගය ලබන මස 6 වන දාට කල් තැබේ

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙසට කටයුතු කිරීම වළකාලමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අභියෝගයට ලක්කරමින් මහින්ද රාජපක්ෂ මහතා
Read More »

වත්මන් ජනපතිට ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් පවත්වා තරඟ වදින්නට හැකියි – දිනේෂ්

නැවත වරක් ජනාධිපතිවරණය සඳහා තරඟ වදින්නට වත්මන් ජනපතිවරයාට ඕනෑම මොහොතක ජනාධිපතිවරණයක් පැවැත්වීමට ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් පවසයි.
Read More »

ජාතික ආණ්ඩුවේ සිටි මැති ඇමතිවරු නිල වාහන හා නිල නිවාස තවමත් රජයට භාරදී නැහැ

ජාතික ආණ්ඩුවේ ඇමතිවරුන් ලෙස කටයුතු කළ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් තම නිල නිවාස හා වාහන මෙතෙක් රජයට භාරදී නොමැති බව වාර්තාවේ.
Read More »

ඉන්ධන මිල අඩු කලාට බස් ගාස්තු අඩු කරන්න බැහැ – ගැමුණු විජේරත්න

කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති පවසා සිටියේ කිසිදු විද්‍යානුකූල පදනමක් නොමැතිව කාබන් බද්ද ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කර ඇති බවයි.
Read More »

හිටපු හමුදාපතිවරයෙක් පිස්සෙක් වගේ බොරු කියනවා – තෙවරප්පෙරුම

මතුගම යටදොල වත්ත කරන්පෑතර මාර්ගය සංවර්ධනය කොට විවෘත කිරිමේ උත්සවයට ඊයේ (15) දින සහභාගී වූ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා සරත් ෆොන්සේකා මහතා විවේචනය කළේය.
Read More »

මන්නාරම සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුර 300 ක අස්ථි කොටස් සොයාගනියි – කාබන් පරීක්ෂණ ජනවාරි 23 වැනිදා

මන්නාරම සමූහ මිනිවළ තුළින් මිනිස් සිරුරු 300 ක අස්ථි කොටස් අද(16) වන විට ‍මතුකර ගැනීමට හැකිවි ඇත.
Read More »