ව්‍යාජ මුදල් නෝට්ටු 48ක් රුපියල් 5000 සහ 1000 නෝට්ටු සමඟ පුද්ගලයන් දෙදෙනෙකු චාවකච්චේරි සහ වව්නියාව නෙදුන්කර්නි ප්‍රදේශවලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ පදිංචි එකොලහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන වයස අවුරුදු පහලොවක පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් ලිංගික අපයෝජනය කල සැකකරුවකු අත්අඩංගුවට.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද පෙරවරුවේ වැඩ ආරම්භ කළා.
Read More »
කුඩා ප්‍රමාණයේ ලොරියක ගමන් කරමින් සිටි පුද්ගලයින් 13 දෙනෙකුව සැකපිට හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
යතුරු පැදියකින් ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකුව විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ආරච්චිකට්ටුව පොලීසියට බාර දී ඇත.
Read More »
කොන්ක්‍රීට් කණුවක් හිස මත ඇද වැටීමෙන් පාසල් සිසුවෙකු 09 දින පස්වරුවේ මියගොස් ඇතැයි ගල්කිරියාගම පොලිසිය කියයි.
Read More »
සියඹලාණ්ඩුව, පීල්ලේබැද්ද ප්‍රදේශයේ නිවසක් පිටුපස මඩුවක් ආසන්නයේ තිබී තියුණු ආයුදයකින් පහර දී ඝාතනය කළ පුද්ගලයකුගේ මල සිරුරක් සියඹලාණ්ඩුව පොලිසිය විසින් සොයාගෙන ඇත.
Read More »
දුම්රියේදී ජංගම දුරකථන සොරකම් කළ සැකකරුවෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හෙට (11දා) පෙරවරු 10.30 ට නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.
Read More »
කොළඹ, අවිස්සාවේල්ල මාර්ගයේ පාදුක්ක, මාවතගම ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය කියයි.
Read More »
ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් පත් කර ඇත.
Read More »