නවතම ප්‍රවෘත්ති

ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති අත්අඩංගුවට

නමෝ නාරායන යන නමින් ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති දිසානායක නැමැත්තා මිරිහාන පොලීසිය විසින් අද(07) දින අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

නීති අධ්‍යාපනය පාසල් විෂය නිර්දේශය සදහා ඇතුළත් කිරීමට කැබිනට් අනුමැතිය

පාසල් දරුවන්ට නීති අධ්‍යාපනය ලබාදීම ඉතා වැදගත් කාරණාවක්. ඒ සදහා අනුමැතිය ලබා ගැනීමට හැකි වීම වත්මන් රජය ලද ජයග්‍රහණයක් බව අමාත්‍ය තලතා අතුකෝරළ පවසයි.
Read More »

ආණ්ඩුකාරවරුන් 03දෙනෙකු ජනපති ඉදිරියේ දිව්රුම් දෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ මිට සුළු මොහොතකට පෙර පළාත් 03ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් 03 දෙනෙකු දිව්රුම් දී තිබේ.
Read More »

හිස්බුල්ලාගේ පාර්ලිමේන්තු අසුන ශාන්ත බණ්ඩාරට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පත්කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානය තීරණය කරයි.
Read More »

ඔවුහු මව්බිමේ කිරිසුවඳ සොයා පැමිණෙති | මේ දූ පුතුන්ට අම්මා සොයා දෙන්න !

දරුවෙකු මුලින්ම ලෝකය දකින්නේ ජීවය දුන් අම්මාගේ දෑසෙනි. සෙනෙහස, උණුසුම ලබන්නේ ඒ අම්මාගේ පපුවෙනි, ඇකයෙනි.
Read More »

වැල්ලවාය වවුල්ගල රක්ෂිතයේ ගින්නක් – ගින්න නිවීමට හමුදාව කැදවයි

වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ රණ්දෙනිය වවුල්ගල කදු රක්ෂිතයේ අද (7) දහවල් විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
Read More »

සේනා මැඬලනු නොහැකිද? වී, උක්, තේ වගාවවටත් හානිය පැතිරේ

ආගන්තුක සේනා දළඹුවා ගැන මේ වන විට නොදන්නා කෙනකු නොමැති තරම්ය. අනුරාධපුරය, අම්පාර, මොනරාගල වැනි ප්‍රදේශවල රජකරගෙන සිටි ‘සේනා’ දැන් රටේ තවත් ප්‍රදේශ ගණනාවක අණසක පතුරවයි.
Read More »

කරුණු කිහිපයක් මුල් කරගනිමින් සරසවි සිසුන් වෝඩ් පෙදෙසේ සත්‍යග්‍රහයක

සරසවි සිසුන් පිරිසක් කොළඹ - වෝඩ් පෙදෙසේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබෙනවා.
Read More »

ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට පොදු ජන පෙරමුණ හා නිදහස් පක්ෂය සුදානම් – සි.බි රත්නායක

ඉදිරියේදි පැවැත්වෙන ඕනැම මැතිවරණයකට මුහුණ දිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සුදානම් බව හිටපු අමාත්‍යය සි.බි රත්නායක මහතා මාධ්‍යය හමුවකදි කියයි.
Read More »

ඔක්. 28 තෙල් සංස්ථා පරිශ්‍රයේ සිද්ධියට කොළඹ නාගරික මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට

ඛණිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට ඇතුල් වී රාජකාරීයට බාධා කිරීම සහ අයුතු ජන රාශියකට සම්බන්ධ විම යන චෝදනා යටතේ කොළඹ නාගරික මන්ත්‍රිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »