නවතම ප්‍රවෘත්ති

මාතර – බෙලිඅත්ත අතර පළමු දුම්රිය අද ධාවනය කෙරේ

මාතර සිට කතරගම දක්වා වූ යෝජිත දුම්රිය මාර්ගයේ ඉදි කිරීමේ පළමු අදියර ලෙස වැඩ කටයුතු අවසන් වූ මාතර - බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ පළමු දුම්රිය අද ධාවනය කිරීමට නියමිතව තිබෙනවා.
Read More »

ඩඩ්ලි සහ චතුරිකාට ශ්‍රීලනිප සංවිධායකකම්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් තිබූ සිය ස්ථාවරය වෙනස් කරමින් සිය පවුලේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට යොමු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
Read More »

2016 දී මහජනතාවට දුන් ආපදා ආධාර කෝටි 15 ක් රාජ්‍ය බැංකු ගිණුමක හිරවෙයි

හදිසි ආපදා තත්ත්වයක් ඇතිවීම මත 2016 වර්ෂයේ දී ඉන් විපතට පත් ජනතාව සඳහා මහජනතාවගෙන් ලැබුණු ආධාර මගින් එකතු වූ රුපියල් ලක්ෂ 1520 ක මුදලක් බැංකු ගිණුමක හිරවෙයි.
Read More »

ලක්ෂ 12කට වඩා වටිනා හෙරොයින් සමඟ අයෙක් මාට්ටු

යට ඇඳුමේ සඟවා හෙරොයින් ග්‍රෑම් 101 යි මිලිග්‍රෑම් 386 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු මග්ගොන දුම්රිය ස්ථානය අසළදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

චාලිට ගිනි තැබූ පුද්ගලයෙක් අත්අඩංගුවට

මීගමුව, කොප්පර හන්දිය ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

පැෆරල් සංවිධානය අගමැතිට නඩු දාන්න යයි

පළාත් සභා සීමා නීර්ණ කමිටුවේ සමාලෝචන කමිටු වාර්තාව ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ අගමැති ප්‍රමුඛ කමිටුවට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට සැලසුම්.
Read More »

මෛත්‍රි එළවන සටනට මන්ත්‍රීවරු 19යි හිටපු ආණ්ඩුකාරවරුන් 3යි සංවිධායකයන් 54යි එකතු වෙයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීම සඳහා කටයුතු කරනු ලබන කණ්ඩායමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 19 දෙනකු සිටින බව වාර්තා වේ.
Read More »

වැල්ලවායේ පිහි ඇණුමකින් දෙදෙනකුට බරපතළයි

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ තෙලුල්ල ජනපදය ගම්මානයේ දී පුද්ගලයන් දෙදෙනකුට පිහියකින් පහර දී බරපතළ තුවාල සිදු කර තිබෙනවා.
Read More »

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් නම් කරේ

ත්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් නම් කිරිමේ ජාතික උත්සවය අද (05) දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ඓතිහාසික අලුවිහාරයේ පැවැත්විණි.
Read More »