කොටදෙනියාව,වැලිහිඳ ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයක් සඳහා පැමිණි පිරිසක් එම හෝටලයේ පිහිනුම් තටාකයේ දියනාමින් සිටියදී එක් පුද්ගලයෙකු දියේ ගිලීමෙන් මියගොස් ඇත.
Read More »
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තාවකාලික මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පත් කර තිබෙනවා.
Read More »
එගොඩඋයන, ජයගත්පුර ප්‍රදේශයේ ක්‍රීඩා පිටිය අසලදී කේරල ගංජා කිලෝ 01යි ග්‍රෑම් 500ක් සමඟ පුද්ගලයෙකු එගොඩඋයන පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීම ආරම්භ කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කරනු ලැබීය.
Read More »
2019 වසරේ පළමු පක්ෂ නායක රැස්වීම අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »
නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා ඊයේ (03) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.
Read More »
පසුගිය දා ගංවතුර තත්වයන්ගෙන් ආපදාවට ලක්වූ කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල පාසල් ළමුන් 2000 ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දෙය.
Read More »
ස්වාධින රූපවාහිනි සේවයේ නිරතව සිටි සේවකයින් 13 දෙනෙකු පසුගියදා එයට අලුතින් පත් වූ සභාපතිවරයා විසින් ඉවත් කිරීම සම්බන්ධයෙන් උද්ගෝෂණයක් පැවැත්විය.
Read More »
2018 අ.පො.ස. උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනාගත් සිසුවිය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයත් සමග දැඩි ලෙස කතාබහක් ඇති වුණා
Read More »
රථ වාහන වරදක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා රුපියල් 3000 ක අල්ලසක් ගත් පොලිස්කොස්තාපල්වරයෙකුට බරපතළ වැඩ සහිත වසර 08 සිර දඬුවමක්.
Read More »
දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් සංස්ථා ප්රධාන කාර්යාල පරීශ්රයේදී පසුගිය ඔක්තෝබර් 28 වැනිදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට පත්වූ පොලිස් නිලධාරියා තවදුරටත්
Read More »