තම ඉල්ලීම් ලැබෙන තුරු හලාවත වැවිලි සමාගමට අයත් වතු වල සේවකයින් අඛණ්ඩව වැඩ වර්ජනයක නිරත වන බව ලංකා වතු සේවා සංගමයේ සතර කෝරලයේ ශාඛා ලේකම් ගීතාණි මෙනවිය ප්‍රකාශ කළාය.
Read More »
දින 28 වයසැති තම සිගිතියව පන පිටින් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිගිතියගේ මව සැක පිට හැටන් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
යාපනය, ගුරුනගර් ප‍්‍රදේශයේ බස් නැවතුම්පොළක් තුළ දමාගොස් තිබූ අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකයි ග්රැම් 495 ඊයේ(02) සොයාගත් බව යාපනය පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි
Read More »
කොළඹ සිට යාපනය බලා ධාවනය වු අලුතින් මිළදි ගත් වෑන් රථයක් යාපනය පලෙයි ප්‍රදේශයේදී ටිපර් රථයක අද(03) අලුයම ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පලෙයි පොලිසිය පවසයි.
Read More »
මොරටුව නගර සභාවේ මාසික මහ සභා රැස්වීමේදී එහි විපක්ෂය වන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගෙන් 04 දෙනෙකු ආණ්ඩු පක්ෂයට.
Read More »
නිවසක තිබූ භාණ්ඩ සොරකම් කිරීමෙන් පසු තවත් නිවසකට ඇතුළු වන අවස්ථාවෙදී මෙම කොල්ලකරුව ගම්වාසීන් විසින් අල්ලා අත් පා බැද පහර දී බුත්තල පොලිසිය වෙත භාර දෙයි.
Read More »
බ්‍රිගේඩියර් තනතුරේ විශ්‍රාම ගැනීමට සිටි නිලධාරියෙකුට මේජර් ජෙනරාල් තනතුරේ වරප්‍රසාද සහිතව විශ්‍රාම ගැනීමට යුද හමුදාවෙන් ලබාදුන් විශේෂ වරප්‍රසාදයක් ගැන කතාබහ
Read More »
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව විශේෂ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව මේ මස 11 වන දා දක්වා කල් තැබීමට විශේෂ මහාධිකරණය නියම කර ඇත.
Read More »
2019 වසර සදහා වන අයවැය වාර්තාව පෙබරවාරි මස 05 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
Read More »
කතරගම, කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් 06 දෙනා 16 වනදා දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කරයි.
Read More »
ඉරිදා දිනවල සහ පොහොය දිනවල උපකාරක පංති පැවැත්වීම නතර කිරීම සඳහා මුස්ලිම් ආගමික සහ හින්දු ආගමික අමාත්‍යවරුන් එක්ව ඒකාබද්ධ කැබිනට් පත්‍රිකවක්.
Read More »