නව වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පළමු මධ්‍යම කාරක සභා රැස්වීම අද ජනපතිගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
Read More »
පොහොර කවර 02ක අසුරන ලද ගංජා පාර්සල් 18ක තිබූ ගංජා කිලෝ 38 ග්‍රෑම් 210ක් සමඟ සැකකරුවෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »
කළුතර උතුර ගාලු පාර තොටුපොළ හන්දිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු තුවාල සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මහනුවරට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා පා පැදි වලින් ගමන් ගන්නා පොලිස් නිලධාරින්ගෙන් ආරක්ෂිත වැඩ සටහනක් සංචාර පොලිස් ඒකකය විසින් ආරමිභ කර තිබෙනවා.
Read More »
හිටපු පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට
Read More »
රත්නපුර හපුගස්තැන්න සිට හැටන් දික්ඔය දක්වා ධාවනය වු වැන් රථයක් අනතුරට පත් විමෙන් එම වැන් රථයේ ගමන් ගත් 16 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව
Read More »
මීගමුව කොප්පර හන්දියේ ප්‍රදේශයේ නිවසක කූඩු කර සිටි සුනඛයෙකු ගිනි තබා මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Read More »
කුලී පදනම මත මෝටර් රථ රැගෙන ගොස් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
2018 වසරේ ඔක්තෝබර් මස 26 වැනිදා පත්වූ ආණ්ඩුවට එක්වන ලෙසට තමන්ට අල්ලස්දීමට උත්සාහ කළ අවස්ථාවල සියලු සාක්ෂි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට
Read More »
මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද (02 ) මාවනැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර
Read More »
අ.පො.ස උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනෙන් පළමු ස්ථානය ලබාගත් සිසුවිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන්
Read More »