නවතම ප්‍රවෘත්ති

ගිනිඅවි තුනක් සමග තිදෙනෙකු අත්අඩංගුවට

මොණරාගල පොලිස් කොඨ්ඨාශයේ පොලිස් ස්ථාන තුනක නිලධාරීන් පිරිසක් විසින් සිදු කල වැටලීමකදී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවි තුනක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

සුපිරි වෙළදසැලකට කඩා වැදුන කොල්ලාකරුවන් අහසට වෙඩි තබා මුදල් කොල්ලකයි

ගාල්ල හිරිඹුර හන්දියේ පිහිටි සුපිරි වෙළදසැලකට කඩා වැදුන කොල්ලාකරුවන් දෙදෙනෙක් ඉහළට වෙඩි තබා සේවකයින් බිය ගන්වා එහි තිබු මුදල් මංකොල්ලාකා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
Read More »

නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීම සදහා අද සිට විශේෂ මෙහෙයුමක්

පොලිස්පතිගේ නියමයෙන් අද සිට මාස 3ක කාලයක් දිවයින පුරා නීතිවිරෝධී ගිනිඅවි අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.
Read More »

මුලතිව් වෙරළට ගොඩගැසු ඉන්දීය ධීවර යාත්‍රාව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වෙයි

මුලතිව් වලෙන්චර්මඩම වෙරළ තීරයට ගොඩගසා තිබු ඉන්දීය ධීවරයින් පිරිසකට අයත් බෝට්ටුව සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය වී ඇති බව මුලතිව් ධීවර පරීක්ෂක කාර්යාල නිළධාරීන් පවසති.
Read More »

2019 වසර දේශයේ හැරවුම් ලක්‍ෂයයි – ඇමති චම්පික

උදාවූ 2019 වර්ෂය මෙරට දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් සංධිස්ථානයක් උදාවන වසරක් බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
Read More »

විදුලි කාන්දුවකින් පුත්තලම නගර සභාවට අයත් ඉන්ධන ගබඩාකර තිබු ගොඩනැගිල්ලක් ගිනිගනී

පුත්තලම නගර සභාවට අයත් වැඩ අංගනයේ ඉන්ධන ගබඩා කර තිබු ගොඩනැගිල්ලක හදිසි ගින්නක් හට ගෙන ඇත.
Read More »