නවතම ප්‍රවෘත්ති

නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

මොරගහකන්ද ජලාශයට සිය කුඹුරු ඉඩම් ලබාදුන් නාඋල කොන්ගහවෙල රජාවෙල ගම්මානේ පදිංචි පවුල් හාරසියයක පමණ දෙනා නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.
Read More »

ඉදිරි දිනවලදී දිවයින පුරා ශීත කාලගුණ තත්වයක්

ඉදිරි දිනවල දී දිවයින පුරා විශේෂයෙන් උතුරු, උතුරු-මැද, මධ්‍යම, වයඹ සහ නැගෙනහිර පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් බලාපොරොත්තු කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »

නොර්වුඩ් ප්‍රදේශයේ තේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි

නොර්වුඩ් පොලිස් වසමට අයත් පෝට්රි වතුයායේ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් බලපත්‍රයක් නොමැතිව නිතිවිරෝධි ලෙස මැණික් ගරයි.
Read More »

මිරිදිය ධීවර ජනතාව සදහා නිවාස ආධාර

මිරිදිය ධිවර කර්මාන්තයේ නිරත ධිවර ජනතාවගේ නිවාස ගැටලුවට විසදුම් ලෙස ක්‍රියාත්මක නිවාස ආධාර වැඩසටහන යටතේ තවත් මිරිදිය ධිවරයින් පිරිසක් සදහා නිවාස ආධාර.
Read More »

රු. ලක්ෂ 30ක මුදලක් කප්පම් ලෙස ඉල්ලා මරණීය තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ජංගම දුරකථන මගින් රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් ඉල්ලා මරණී තර්ජනය සිදුකළ පුද්ගලයෙක් පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

2019 වර්ෂය ශික්ෂණය, සංහිදියාව හා සමෘද්ධිය සාක්ෂාත් කර ගත හැකි අධිෂ්ඨානයේ වසරයි

නව වර්ෂාරම්භයෙන් උදාවන කාලය ආදරණිය ශ්‍රී ලංකේය ජනතාවගේ හැම ප්‍රර්ථනයක්ම ඉටුවන සියල්ලන්ගේ වීර ජීවනය හා සෞභාග්‍ය සැලසෙන සමයක්ම හෘදයාංගමව ප්‍රර්ථනා කරන බවට ජනපති සුබ පතයි.
Read More »

එජාපයේ සමග හවුල් ආණ්ඩුවක් පිහිටුවන්න – චන්ද්‍රිකා ශ්‍රීලනිපය අල්ලයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති තනතුරට පත්කිරීමට විරෝධය පළකර හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇයගේ මතයේ සිටින
Read More »