ශ්‍රී ලංකා නාවික හමුදාවේ 23 වන නාවික හමුදාපතිවරයා ලෙස රියර් අද්මිරාල් කේ.කේ.ටී.පී.එච් ද සිල්වා පත්කර තිබේ.
Read More »
යාපනය,ප්‍රදේශයේදී අනතුරු ගණනාවක් සිදුකොට පළාගිය මෝටර් රථයක් පසුපස හඹා ගොස් අදාළ කාර් රථය අල්ලා ගැනීමට යාපනය තරුණයින් ඊයේ(30) සමත්ව ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.
Read More »
වවුනියාව පොලිසිය විසින් යතුරුපැදියක ගමන් කළ තරුණයෙකු ලුහුබැදීම හමුවේ වවුනියාව වැවට පැනීමෙන් අතුරුදහන් වී ඇත.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකුට එම ධුර වලින් ඉල්ලා අස් වන ලෙස දැනුම් දී ඇත.
Read More »
තම ජංගම දුරකථනය මඟින් පෞද්ගලික බස් රථවල ගමන්ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැරියන් ඉන් බසින අවස්ථාවේ සුක්ෂමව වීඩියෝ කළ කොන්දොස්තර අත්අඩංගුවට.
Read More »
කටුගස්තොට පොලිසියේ සිර මැදිරියක් තුළදී සැකකරුවෙකු ගෙලවැලලාගෙන මියගොස් ඇති බවට වාර්තා වෙයි.
Read More »
රුපියල් මිලියන දෙකකට අධික වටිනාකමකින් යුත් හෂීස් මත්ද්‍රව්‍ය කිලෝ 1 යි ග්‍රෑම් 280 ක් සමග ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
රත්නපුර මහවලවත්ත ප්‍රදේශයේ නිවසක තියුණු ආයුධයකින් තම බිරිඳගේ ගෙල කපා හිස සහිත ගෙල කොටස රැගෙන ගිය සැකකාර සැමියා කලවාන ප්‍රදේශයකදී අත්අංඩංගුවට ගෙන ඇත.
Read More »
පේර ගසක ඔන්චිල්ලාවක් බැද ඔන්චිල්ලාවක් පදිමින් සිටි පාසල් සිසුවෙකකු ඔන්චිල්ලාව බැද තිබු ලණුවේ ගෙලේ සිරවීමෙන් රෝහල් ගත කෙරේ.
Read More »
තලවකැලේ බස් නැවතුම්පළ අසල පිහිටි වෙළඳසැලක හටගත් ගින්නකින් එම වෙළඳසැල සම්පූර්ණයෙන් විනාශ වෙයි.
Read More »
දිවයිනේ බොහෝ පලාත්වල ප්‍රධාන වශයෙන් වැසි රහිත වියලි කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read More »