ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය යළි පහත වැටී තිබෙනවා.
Read More »
අද මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර ඇත.
Read More »
ගාල්ල,අක්මීමන, වලහන්දුව සේනානායක මාවතේ නිවසක කාමරයක් තුළ වගාකර තිබූ ගංජා පැළ හතක් සමඟ නවසීලන්ත ජාතිකයකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ නිවාරණ ඒකකය කියයි.
Read More »
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සියයට 4කින් අඩු කිරීමට නියමිතව ඇත.
Read More »
බණ්ඩාරවෙල අඹදන්ඩේගම ප්‍රදේශයෙන් ආරම්භ වන බඹරඇල්ලෙන් ගලා බසින ඔයේ දියනාමින් සිටි පුද්ගලයන් 05දෙනෙකු අතරින් දෙදෙනෙකු ජල පහරට හසුවී ගසාගෙන ගොස් අතුරුදහන් වී ඇත.
Read More »
කොළඹ ග්‍රෑන්ඩ්පාස් හේනමුල්ල නිවාස සංකීර්ණය ඉදිරිපිට දී සිදුවූ වෙඩි තැබීමකින් එක් අයෙක් මියගොස් තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Read More »
ඇඹිලිපිටිය බස් නැවතුම්පල අසලදී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා එයට භාවිත කරන ටි 56 වර්ගයේ උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ අද අලූයම සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ මව මිය ගොස් පියා සහ දරුවන් තුන් දෙනා තුවාල ලබයි.
Read More »
උතුරු පළාතට බලපෑ ගංවතුරෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන වැඩපිලිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යන අතර
Read More »
ශ්‍රී ලංකාවට මෙතෙක් සිදු වූ දරුණුතම ඛේදවාචකය වන සුනාමි ව්‍යසනයට අදට වසර 14ක් සම්පූර්ණ වනවා.
Read More »
ඉදිරි පැය කිහිපය තුළ සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
Read More »