නවතම ප්‍රවෘත්ති

අධික වේගයෙන් ධාවනය වු බවුසරයක් ප්‍රපාතයකට පෙරලෙයි

වේයන්ගොඩ සිට බගවන්තලාව දක්වා අධික වේගයෙන් ධාවනය වු බවුසරයක් මාර්ගයෙන් ඉවතට පැන බොක්කුවක් මතට පෙරලි අනතුරක් සිදු වි ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
Read More »

වෑන් රථයක් වෙලදසැල් දෙකක් කඩාගෙන අනතුරක

වැල්ලවාය මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොටවෙහෙරගල ප්‍රදේශයේ දී අද(23)අලුයම දොලහයි තිහට පමන වෑන් රථයක් මාර්ගයේන් ඉවතට පැන අනතුරක් සිදු වී ඇත.

Read More »

රන් මාල කඩාගෙන ගිය දෙදෙනෙකු මාට්ටු

යතුරු පැදියකින් පැමිණ කාන්තාවන් ගෙළ බැද සිටින රන් දම්වැල් කඩා ගෙන යන කණ්ඩායමක සාමාජිකයින් දෙදෙනෙකුව හලාවත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

මහ වැස්සෙන් උතුරේ 5000ක් අවතැන්

පවතින අධික වර්ෂාව හේතුවෙන් මුලතිව් හා කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 9කට දැඩි බලපෑම් එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
Read More »

කුමන බලපෑම් එල්ල වූවත් නීති විරෝධී කටයුතු වලට ඉඩ දෙන්න එපා ජනපති රාජ්‍ය නිලධාරීන්ට කියයි

නීති විරෝධි කටයුතු සහ අක‍්‍රමිකතාවන් පිළිබඳ කුමන අන්දමේ බලපෑම් එල්ලවුව ද රාජ්‍ය නිලධාරින් ඊට ඉඩ නොතැබිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
Read More »

අවිස්සාවේල්ලේදී කොටි සැමරූ උතුරේ තරුණයන් කෝ?

‘‘අවිස්සාවේල්ලේ කොටි මහවිරු සැමරුම්’’ යන ශීර්ෂය යටතේ පසුගිය ‘සතිඅග අරුණ’ කළ හෙළිදරව්වත් සමග ආරක්ෂක අංශ මෙන්ම සාමාන්‍ය ජනතාවගේද අවධානය ඒ සම්බන්ධයෙන් යොමුව තිබේ.
Read More »

ලොව විශාලතම මගී ගුවන් යානය හදිසියේ කටුනායකට ගොඩබස්සවයි

ලෝකයේ විශාලතම මගී ගුවන් යානයක් ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි බලා ගමන් ගන්නා අතරතුර හදිසියේම කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩබස්සවා තිබෙනවා.
Read More »

සයිටම් සිසුන් ගැන තොරතුරු නැහැ

සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ වෛද්‍ය සිසුන් සම්බන්ධ කිසිදු තොරතුරක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සතුව නොමැති බව වාර්තා වේ.
Read More »