නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද(19) දිනයේදීත් දිවුරුම් දෙන බවට ඇතැම් මන්ත්‍රීවරු ප්‍රකාශ කළද මේ වනවිට ආරංචිමාර්ග සඳහන් කරන්නේ අදත් දිවුරුම් නොදෙනු ඇති බවටයි.
Read More »
භාන්ඩ අලෙවි කරන ස්ථානයකින් රුපියල් ලක්ෂ පනහකට අධික වටිනාකමකින් යුතු විදුලි උපකරණ ඇතුළු භාන්ඩ රැසක් කලක පටන් කොල්ලකෑ සැකකරුවන් පස්දෙනෙකු එම භාන්ඩ ද සමග අත්අඩංගුවට.
Read More »
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රැසක් සහභාගි කර ගනිමින් සෙවනගල නගරයේ අපිරිසිදු ආහාර අලෙවි කරන වෙලදසැල් සොයා විශේෂ වැටලීමක් ඊයේ දවස පුරා ක්‍රියාත්මක කරනු ලැබිනි.
Read More »
ඉකුත් ශ්‍රි පාද වන්දනා සමයේ දුම්රියෙන් පැමිණි වන්දනාකරුවන් හැටන් දුම්රිය ස්ථානයේදි බැහැර කල කැලි කසල මාස 6 තිස්සේ කැලි කසල බදුන්වල ගොඩ ගැසෙයි.
Read More »
පාර්ලිමේන්තු සභාවාරය අද පස්වරු 1.00ට ආරම්භවීමට නියමිතව තිබෙනවා.
Read More »
මුලතිව්,සෙල්වපුරම් වෙරළ සීමාවේ තිබි එල් ටි ටි සංවිධානයට අයත් කොඩියක් ඊයේ(18) හමුවි ඇති බව මුලතිව් ආරක්ෂක අංශ පවසති.
Read More »
නව ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යවරු 20 දෙනෙකු අද (19)දිනයෙත් තවත් පිරිසක් හෙට (20) දිවුරුම් දෙන බවට එක්සත් ජාතික පක්ෂ ආරංචිමාර්ග සඳහන් කරයි.
Read More »
ශාන්ත පැට්රික් මාවත ප්‍රදේශයේදී මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇත.
Read More »
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද අන්තර්ජාලයට යොමු කර තිබෙනවා.
Read More »
බගවන්තලාව බ්‍රිඩ්වෙල් වතුයාය ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව මැණික් ගරමින් සිටි සැකකරුවෙකු කැනීම් කටයුතු සඳහා යොදාගත් උපකරණද සමඟින් බවගවන්තලව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත
Read More »
ඉංගිරිය යටවතුර ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩයක් සමඟ සැකකරුවෙකු ඉංගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »