නවතම ප්‍රවෘත්ති

පොලිස් වාහනයක ගැටී පුද්ගලයෙකුට තුවාල

කිලිනොච්චිය,උමයාල්පුරම් ප්‍රදේශයේදී පොලිස් ජිප් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ඊයේ(16) රාත්‍රියේ බරපතල තුවාල ලබා ඇති බව කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More »

නව කැබිනට්ටුව දිවුරුම්දීම බොහෝ දුරට හෙට – පා.ම. නලින් බණ්ඩාර

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට දිනයේ බොහෝ දුරට දිවුරුම් දෙනු ඇතැයි එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා.
Read More »

අඩු ආදායම් ලාභි මවකට සහ දියණියකට පොලිසිය මගින් අංග සම්පුර්ණ නිවසක්

අඩු ආදායම් ලාභි මවක සහ දියනියකට ගිනිගත්හේන පොලිසිය මගින් ඔහුන් පදිංචිව සිටි තාවකාලික නිවස අසලම අංග සම්පුර්ණ නිවසක් ඉදි කර දෙයි.
Read More »

ඇමති මණ්ඩලය 28කට සීමා කරනමෙන් ජනපතිගෙන් ඉල්ලයි

ඉදිරියේදී දිව්රුම් දීමට නියමිත නව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍ය ධූර ගණන 28 ට සීමා කරන ලෙස පිවිතුරු හෙළ උරුමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

Read More »

පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවතට

පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් කටයුතු කර ඇත.

Read More »

මධ්‍යම කදුකරය තුල අධික සිතල කාලගුණ තත්වයෙන් එලවළු වගාවට සහ තේ වගාවට බලපැම්

මධ්‍යම කදුකරය පුරා මේ දිනවල අධික සිතල කාලගුණ තත්ත්වයක් පැවතිම හේතුවෙන් ජන ජිවිතයට මෙන්ම එලවළු වගාවට සහ තේ වගාවට දැඩි බලපැමක් එල්ල වි ඇත.
Read More »

“පේතායි” චණ්ඩ සුළි කුණාටුව නිසා වැසි නැතිවෙයි – සීතල වැඩිවෙයි

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර දිවයින හරහා තරමක ශීත කාලගුණ තත්වයක් ද අපේක්ෂා කල හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
Read More »

අවිආයුධ සමඟ මිනුවන්ගොඩ ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

දකුණේ පාතාලයට අවිආයුධ රැස් කිරිමේ චෝදනාවට මිනුවන්ගොඩ ප්‍රා.සභා මන්ත්‍රී සමඟ දෙදෙනෙකු ඊයේ අත් අඩංගුවට ගෙන ඇත.
Read More »

සාමය සහ සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් බව ජනපති කියයි

සියලූදෙනාගේ ප‍්‍රාර්ථනය වන සාමය උදාකරගැනීමට සහ ජාතින් අතර සංහිඳියාව ශක්තිමත් කිරීමට නත්තල් උදාව ඉතා වැදගත් අවස්ථාවක් බව ජනාධිපතිතුමා පවසයි.
Read More »