පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන් 28000කට ළඟදීම උසස්වීම් ලබාදීමට නියමිත බව පොලිස්පති පසුගියදා කනිෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ සංගමයේ විශේෂ මහා රැස්වීමේදී පවසා තිබේ.
Read More »
එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවකට සහාය පළ කරන්නේ කොන්දේසි පහක් මත බව ටෙලෝ සංවිධානය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්ට ලිඛිතව පසුගිය 10 වැනි දින දැනුම් දුන් බව හිටපු පාර්
Read More »
බදුල්ලේ හෝටලයක කාමරයක් තුල තිබී පුද්ගල මළසිරුරක් පොලිසියට ලද තොරතුරකට අනුව අද සොයාගෙන ඇත.
Read More »
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර විශේෂ සාකච්ඡාවක් මීට ටසුළු මොහොතකට පෙර කොළඹ විජේරාම මාවතේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී පැවැත්විය.
Read More »
නව අගමැතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ හෙට(16) දිව්රුම් දීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සඳහන් කළේය.
Read More »
ඇතිමලේ, බෝගස්යාය ප්‍රදේශයේ පුරා වස්තු ලබා ගැනීමේ අරමුණින්සි කැණීම් කටයුතු සිදු කළ පුද්ගලයින් 08දෙනෙකු කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
රුපියල් ලක්ෂ 121කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් නුගේගොඩ - පාගොඩ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read More »
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් හෙට දිනයේ ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසනවා.
Read More »
වැඩබලන අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස අභියාචනාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා දිවුරුම් දී ඇත.
Read More »
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read More »
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් බේරුවල, බලපිටිය මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගත් බෝට්ටුවට හෙරොයින් තොගය ලබාදුන් ට්‍රෝලර් යාත්‍රාවේ හිමිකරු රක්ෂිත බන්ධනාගාරයට.
Read More »