කාසල්රී ජලාශ රක්ෂිතයේ අද (04) දහවල් ගින්නක් හටගෙන තිබෙන බව පොලීසිය සඳහන් කර තිබේ.
Read More »
දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බව පවසමින් පොලිසියේ පිරිසක් උසස්වීම් ලබාගැනීමට යළිත් උත්සාහ දරමින් සිටින බව උසස් පොලිස් නිලධාරීහු පවසති.
Read More »
ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී අද (04) පැවතී අතර එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.
Read More »
අලුත් අවුරුදු සමය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කරනු ලැබූ මාර්ගෝපදේශ මාලාව ප්‍රායෝගික නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
Read More »
පාස්කු කොමිෂන් සභා වාර්තාවට අනුව වරද කරුවකු ලෙස සඳහන් කර සිටින හිටපු ජනාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි රජයෙන් ඉල්ලීමක්
Read More »
විදේශ රැකියා සඳහා දිවයිනෙන් පිටව ගොස් පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණ තිබේ.
Read More »
මහනුවර සංචාරක හෝටලයක නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාදයක දී ඇතුවූ ගැටුමකින් තුවාල ලැබූ හතර දෙනකු ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි.
Read More »
මහනුවර මහායියාව පොදු සුසාන භූමියේ දී පිරිසක් බඹර ප්‍රහාරය කට ලක්ව තිබේ.
Read More »
කිතුණු ජනතාවගේ උතුම් මංගල්‍යයක් වන පාස්කු දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවිඩයක් නිකුත්කර ඇත.
Read More »
මිරිහාන, පරණ කැස්බෑව මාර්ගයේ ධාවනය වූ ලොරියක් නවතා තිබුණ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙන බව පොලීසිය සඳහන් කර තිබේ.
Read More »
බලපත්‍ර නොමැතිව පුපුරණ ද්‍රව්‍ය රැගෙන යමින් සිටි සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Read More »