අගමැතිවරයාට හා ඇමැති මණ්ඩලයට ලබා දුන් තාවකාලික තහනම රජයේ නව බඳවා ගැනීම්වලට ගැටලුවක් නොවන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් පැවැසීය.
Read More »
අධිකරණයේ තීන්දුව කුමක් වුවද පවතින තත්ත්වය අනුව කිසිම පක්ෂයකට බලය තහවුරු කරගැනීම නොහැකි වනු ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පැවැසීය.
Read More »
පවතින දේශපාලන අර්බුදයට මුවාවී ලංකා විදුලිබල මණ්ඩල නිලධාරීන් තම ප්‍රසාද දීමනාව වැඩි කර ගැනීමේ සැලසුමක් දියත් කර ඇත.
Read More »
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තවත් බලාපොරොත්තුවක් ඉටු කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය ඊයේ (07) පෙරවරුවේ ජනතා අයිතියට පැවරිණි.
Read More »
බියගම ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද රාත්‍රී 10.00 සිට හෙට උදෑසන 8.00 තෙක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවා තිබෙනවා.
Read More »
චෙන්නායි සිට නීතිවිරෝධී ලෙස රන් බිස්කට් තුනක් මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකිකයෙකු අද (07) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
මැතිවරණ සඳහා ඉදිරිපත්වීම තමන්ට මේ වන තුරු කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන තිලකරත්න ඩිල්ෂාන් පවසනවා.
Read More »
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තව දුරටත් දිවයිනට ගිනිකොණ දෙසින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා.
Read More »
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 10 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා.
Read More »
බේරුවල ප්‍රදේශයේදී ඊයේ දින හෙරොයින් කිලෝ 231යි ග්‍රෑම් 54ක් ප්‍රවාහනය සදහා යොදාගත් බෝට්ටුවේ හිමිකරු රුපියල් ලක්ෂ 15ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (07) රාත්‍රී 7.00ට ජනාධිපති නිල නිවසේදී රැස්වීමට නියමිතව තිබෙනවා.
Read More »