නවතම ප්‍රවෘත්ති

මහින්ද අගමැතිකම නොගත්තානම් ජනතාවට රටක් ඉතුරු වෙන්නේ නැති බව සි.බී කියයි

මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ අග්‍රාමාත්‍යය ධුරය භාර නොගත්තේනම් මේ රටේ ජනතාවට රටක් ඉතිරි වන්නේ නොමැති බව තැපැල් හා විදුලි සන්දේශ අමාත්‍යය සි.බි රත්නායක මහතා පැවසිය.

Read More »

ගිනිඅවි 03ක් සමඟ අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ගිනි අවි 3 ක් ළඟ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්ගොඩ වතුගෙදර ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගනී.

Read More »

විග්නේශ්වරන්ට එරෙහිව වවුනියාවේ අත්පත්‍රිකා බෙදා හැරේ

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතාට එරෙහිව අද(02) අලුයම වවුනියාව නගරයේ අත්පත්‍රිකා බෙදා ඇති බව වවුනියාව ප්‍රදේශවාසීන් පවසති.
Read More »

යුධ හමුදා උත්තමාචාර මැද සමුගත් කාලතුවක්කු බලකායේ නිළධාරියා

ශ්‍රි ලංකා යුධ හමුදා කාලතුවක්කු බලකායේ වසර 23 ක සේවා කාලයක් සම්පූර්ණ කොට විශ්‍රාමගතව සිටියදී මියගිය යුධ හමුදා බළලත් නිළධාරියා යුධ හමුදා උත්තමාචාර මත සමුගනි.
Read More »

ඇප ලබා මාසයක් යන්නටත් පෙර නැවතත් කුඩු විකුණා මාට්ටු

හෙරෝයින් මත් කුඩු ග්‍රෑම් 03 යි මිලි ග්‍රෑම් 170 ක් අලවි කිරීම සදහා ළග තබා ගෙන සිටි පුද්ගලයෙකුව මාදම්පේ පොලීසියේ නිලධාරීන් විසින් සුදුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
Read More »