නවතම ප්‍රවෘත්ති

බම්බලපිටියේ ආයතනයක් බිද ලක්ෂ 30ක දේපළ සොරකම් කළ 4ක් අත්අඩංගුවට

කොළඹ 05 ආර්.ඒ. ද මැල් මාවතේ පිහිටි සුප්‍රසිද්ධ ආයතනයක් බිද රුපියල් ලක්ෂ 30ක් වටිනා දේපල සොරකම් කළ සැකකරුවන් සිව්දෙනෙකු බම්බලපිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මඩකලපුවේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු මියයයි

මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනියුක්ත මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඒම මාර්ග බාධකය අසලදී සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.
Read More »

ලක්ෂ 31කට අධික වටින රත්‍රං සමග දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට

මාලදිවයිනේ සිට රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

විපක්ෂ නායක සහ එ.ජා.පෙ. නායකයින් හෙට හමුවීමට ජනපති එකගවෙයි

විපක්ෂ නායකවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයින් හෙට (30) පස්වරුවේ හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපතිතුමා එකඟ වී ඇති බවට කථානායක කාර්යාලය පවසනවා.
Read More »

එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් යුත් රජයක් පිහිටුවීමට සහාය දෙන බව TNA ජනපතිට කියයි

එක්සත් ජාතික පෙරමුණේ මුලිකත්වයෙන් යුත් රජයක් යලි පිහිටුවීමට පූර්ණ සහාය ලබාදෙන බවට දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිතුමාට ලිපියක් යවා තිබෙනවා.
Read More »

කඩුගන්නාව දුම්රිය කෞතුකාගාරයේ කෞතුක භාණ්ඩ වලට හානි කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ඉල්ලයි

කඩුගන්නාව දුම්රිය කොෟතුකාගාරයේ තබා ඇති කෞතුක භාණ්ඩ රාශියකටම මිළ කළ නොහැකි තරමේ අලාභ හානියක් සිදුකර ඇති බව අප වෙත වාර්තා වී ඇත.
Read More »

නාවට්කුලි කලපුවේ මුහුදු කොටි සැමරුම වෙනුවෙන් සැකසු පාරුවක් පාවෙයි

යාපනය,නාවට්කුලි කලපු ප්‍රදේශයේ එල් ටි ටි සංවිධානයේ සිට ජිවිතක්ෂයට පත්වු මුහුදු ‍කොටි සිහි කිරීම වෙනුවෙන් සැකසු පාරුවක් පාවෙමින් තිබියදී සොයාගත් බව යාපනය ආරක්ෂක අංශ පවසයි.
Read More »