නවතම ප්‍රවෘත්ති

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම ලබන පෙබරවාරි මාසයට පෙර

සියලුම පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබාදීම ලබන වසරේ පෙබරවාරි මාසය අවසන්වීමට පෙර සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
Read More »

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි මැගසින් සිට වැලිකඩ බන්ධනාගාරයට මාරු කෙරේ

ආරක්ෂක හේතුන් මත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවීන්ද්‍ර විජේතුංග වැලිකඩ බන්ධනාගාරයට මාරු‌ කර තිබෙනවා.
Read More »

මේ රට ලේ විලක් කරන කුමණ්ත්‍රණය පරදවන්න අපට අපේ ඡන්ද අයිතිය දෙන්න – ලක්මව දියණියෝ ඉල්ලති

මේ රට ලේ විලක් බවට පත් කිරීමට කුමන්ත්‍රණයක නිරතව සිටින බවත් එම කුමන්ත්‍රණය පැරදවීම සදහා තම ඡන්ද අයිතිය ඉල්ලා සිටින බවත් ලක්මව දියණියෝ කාන්තා ව්‍යාපාරය පවසයි.
Read More »

පුත්තලම සිදුකළ හදිසි මෙහෙයුමකදී වැරදි කෙරු රියදුරන් 300දෙනෙකු අත්අඩංගුවට

පුත්තලම පොලිස් වසම තුළ සිදු කරන ලද හදිසි මෙහෙයුමකදී විවිධ රථ වාහන වැරදි වලට සම්බන්ධ රියදුරන් 300 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
Read More »

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලබන 05 වැනිදා දක්වා රිමාන්ඩ්

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ලබන මස 5 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙසට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර නියෝග
Read More »

මහේස්ත්‍රාත් අධිකරණය අසළදී මාධ්‍යවේදියෙකුට පහරදුන් නාවික හමුදා සුළු නිළධාරියෙක් අත්අඩංගුවට

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසළදී The Morning (ද මොර්නිං) පුවත් පතේ මාධ්‍යවේදියෙකුට පහර දිමේ සම්බන්ධයෙන් නාවික හමුදා සුළු නිළධාරියෙක් අත්අතඩංගුවට ගෙන ඇත.
Read More »

මහින්ද ජනපතිවරණය ගැන කැබිනට් මාධ්‍ය හමුවේදී කතාකරයි

අගමැති හා අමාත්‍ය මණ්ඩලය පත් කිරීම නීත්‍යාණුකූල නැතැයි යනුවෙන් පැවසීම තරයේ ප්‍රතික්ෂේප කරන බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා.
Read More »

මාතර සිසුවෙකු ඝාතනයට සම්බන්ධ 03වන සැකකරු 03වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

මාතර-ඇළවේල්ල ප්‍රදේශයේදි පිහියකින් ඇන සිසුවෙකු ඝාතනය කිරීමට අදාළ තුන්වන සැකකරු දෙසැම්බර් 03 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Read More »

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකුට උසස්වීම්

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 65 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇත. එම උසස්වීම් පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශ මත ලබා දී ඇත.

Read More »