නවතම ප්‍රවෘත්ති

මැතිවරණය ගැන විවාදයකට නාමල්ට එන්න කියපු හරීන්ට නාමල්ගෙන් පිළිතුරක්

කුමන මැතිවරණයක් පළමුව පැවැත්විය යුතුද යන්න පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එක්වෙන මෙන් මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පල කල ට්වීටර් සටහනට නාමල් රාජපක්ෂ පිළිතුරු ලබාදී තිබුනා.
Read More »

අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්ධනය කඩිනම් වැඩපිළිවෙළකට – ජනපතිගෙන් උපදෙස්

ප‍්‍රබල සමාජ අභියෝගයන්ව පවතින අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය පාලනය සහ මර්ධනය සඳහා දැඩි නීතිරීති සමඟ කඩිනම් වැඩපිළිවෙළක් පිළිබඳ ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් ලබාදී තිබෙනවා
Read More »

ලබන වසරේ පළමු මාස 4ට රාජ්‍ය වියදම රු. බිලියන 1735ක්

2019 වසරේ පළමු මාස හතර සදහා වන රාජ්‍ය වියදම වෙනුවෙන් රුපියල් බිලියන 1735ක් වෙන් කිරීමට අතුරු සම්මත ගිණුමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
Read More »

මහින්ද රාජපක්ෂගේ අගමැති ධූරයට එරෙහිව තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කිරීමට ජනධිපති ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සමක්.
Read More »

සොරුන් තිදෙනෙක් සේවකයින් බිය ගන්වා ලක්ෂ 06ක රත්‍රන් රැගෙන පලා යයි

ජා ඇල දුම්රියපොළ පාරේ පිහිටි රන් භාණ්ඩ වෙළඳ සැලකට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් තිදෙනෙකු එහි සිටි සේවකයින් බිය ගන්වා එහි තිබු රත්‍රන් බඩු රැගෙන පලා ගොස් ඇත.
Read More »

ගිනි අවි දෙකක් සහ උණ්ඩ 03ක් සමඟ අයෙක් අත්අඩංගුවට

පිටිගල ප්‍රදේශයේ නිවසක තිබී බලපත්‍ර නොමැති විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් හා ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සහ උණ්ඩ 03ක් සමඟ පුද්ගලයෙකු පිටිගල අත්අඩංගුවට.
Read More »

අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා මීට සුළු වේලාවකට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට භාර වීම සඳහා අධිකරණ පරිශ්‍රයට පැමිණ තිබුණා.
Read More »