නවතම ප්‍රවෘත්ති

වැටුප් හා කෑම නොමැතිව මෙරට වැඩ කරන ඉන්දීය කම්කරුවන් 30දෙනා මව් රටට යන්න ඉල්ලයි

වැටුප් ආහාර පානීය ජල පහසුකම් ආදී මූලික පහසුකම් නොමැතිව වහල් සේවයේ ඉන්දියානු කුලී කම්කරුවන් 30 දෙනෙකු පමණ පිරිසක් වහාම තම මව් රටට යවන ලෙස රජයෙන් ඉල්ලීමක් කර සිටිති.
Read More »

මාවතගමදී වෑන් රථයක් පෙරළෙයි – හදවතක් නවතී – 8ක් රෝහලේ

මාවතගම කර්මාන්තපුරය හන්දිය අසලදී වෑන් රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Read More »

රේසින් මෝටර් රථයක් නිර්මාණය කරන්න ජනපති රු. මිලියන 06ක් පරිත්‍යාග කරයි

විදුලි බලයෙන් ක්‍රියාත්මක රේසින් මෝටර් රථයේ ඉදිරි නිර්මාණ කටයුතු සදහා රුපියල් මිලියන 06 ක මුදල් පරිත්‍යාගයක් ජනාධිපති අතින් සිදුකර තිබෙනවා.
Read More »

කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අත්අඩංගුවට

යාපනය සිට පුත්තලම බලා කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවෙකු අද(28) අලුයම වවුනියාව කනගරායන්කුලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කනගරායන්කුලම පොලිසිය පවසයි.

Read More »

මාතරදී සිසුවෙකු ඝාතනය කළ සිදුවීමේ 02වන සැකකාර සිසුවා බන්ධනාගාරයට – තුන්වන සැකකරුගෙන් ප්‍රශ්න කරයි

මාතර උපකාරක පන්තියක් අසළදී තියුණු ආයුධයකින් පහරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ දෙවන පාසල් සිසුවා ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
Read More »

අද පස්වරුවේත් වැසි

නැගෙනහිර සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
Read More »

බැඳුම්කර වාර්තාවේ සිංහල හා දෙමළ පිටපත් සති දෙකක් ඇතුලත ජනපති ඉල්ලයි

බැඳුම්කර වාර්තාවේ සිංහල සහ දෙමළ පිටපත් සති දෙකක් තුළ නිකුත් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අදාළ අංශවලට දැනුම් දී ඇති බව ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

Read More »

මිනිස් කාර්ය සාධක බලකායේ විශේෂ හමුවක් සුසිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි

නීතිවිරෝධී මිනිස් ජාවාරම වැළැක්වීම සදහා අධිකරණ අමාත්‍යාංශයේ මුලිකත්වයෙන් ස්ථාපිත කර ඇති මිනිස් කාර්ය සාධක බලකායේ විශේෂ හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්විය.
Read More »