නවතම ප්‍රවෘත්ති

යුද්ධයෙන් මියගිය මහවිරුවන් සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක් බව විග්නේශ්වරන් කියයි

යුද්ධයෙන් මියිගිය මහවිරුවන් සැමරීම දෙමළ ජනතාවගේ අයිතියක් වන අතර අදාළ අයිතිය වැළැක්වීමට කිසිවෙකුට අවසරයක් නොමැති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් පවසයි.
Read More »

ප්‍රේම හුටපටයක් නිසා පොලිස් කොස්තාපල්ට වැඩ වරදී

පාසලේ පවත්වා ගෙන ගිය ප්‍රේම සම්බන්ධතාවයක් හේතුවෙන් තම දරුවාට දඩුවම් කළ පාසල් ගුරුවරයෙකුට පාසල තුළට ගොස් බැන වැදුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු සම්බන්ධයෙන් විමර්ශණ.
Read More »

මන්නාරම සමූහ මිනිවළේ කැනීම් කටයුතු නැවත අරඹයි – ජර්මන් නියෝජිතයින් පිරිසක් පරීක්ෂාවට පැමිණෙයි

මන්නාරම, පැරණි සතොස ගොඩනැඟිල්ල පැවති ස්ථානයෙන් හමුවු සමූහ මිනිවළ කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමීමෙන් අනතුරුව අදාළ ස්ථානයේ කැනීම් කටයුතු නැවත අද ආරම්භ කරයි.
Read More »

රු. ලක්ෂ 30කට අධික වටිනා මුදල් සමග යුවළක් කටුනායකදී අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 30 කට අධික වටිනාකමකින් යුතු මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස කුවේටය වෙත රැගෙන යෑමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

LTTE කොඩි හා ලාංජන නැතිව මහවිරු සැමරුමට යාපනය විශ්ව විද්‍යාල සිසුන් සුදානම්

මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට යාපනය විශ්ව විද්‍යාලයේ සැමරුම් ස්මාරකය සකස් කොට ඇති බව යාපනය ආරක්ෂක අංශ පවසති.

Read More »

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස සුජාතා කුරේ මහත්මිය වැඩ අරඹයි

මහජන බැංකුවේ නව සභාපතිනිය ලෙස, රාජ්‍ය සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන සුජාතා කුරේ මහත්මිය මහජන බැංකු ප්‍රධාන කාර්යාලයේදි භාරගන්නා ලදි.
Read More »

මාතරදී පාසල් සිසුවෙකු ඝාතනය කිරීමේ සිදුවීමේ තවත් සැකකරුවෙකු අද අත්අඩංගුවට

මාතර ඇලවේල්ල පාර ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව තවත් සැකකරුවෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
Read More »

මහවිරු සැමරුමට කනගපුරම් කනත්ත සුදානම්

කිලිනොච්චිය,කනගපුරම් මහවිරු කනත්ත ආසන්නයේදී උතුරු පළාත් ප්‍රධාන මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට සියල්ල සුදානම් බව කිලිනොච්චිය දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් පවසති.
Read More »

අපරික්ෂාකාරිව යතුරුපැදි පැදවූ 32කට ලක්ෂ 07කට අධික දඩ

පිළියන්දල ,කැස්බෑව ජාලියගොඩ විකල්ප මාර්ගයේ ඉතා අනතුරුදායක හා අපරික්ෂාකාරිව යතුරුපැදි පැදවූ යතුරුපැදිකරුවන් 32දෙනෙකු යතුරුපැදි 14ක් සමඟ පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට
Read More »